Category: සෞඛ්‍ය
සාද හමාරයි ,කොරෝනා පැතිරෙයි
ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්තිය හමුවේ උත්සව සමයේ නිවාඩු සැලසුම් තාවකාලිකව අවලංගු කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකවාසී ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරිමේ අරමුණින් එම පියවර ... Read More
උත්සව සමයේ රට වහයිද ?
නත්තල සහ නව වසර වෙනුවෙන් රට ලොක්ඩවුන් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. පසුගිය ... Read More
ඔමික්‍රෝන්වලින් බේරෙන්න බූස්ටර් එන්නත විඳගන්න
කොවිඩ් මර්දන බූස්ටර් එන්නත ලබා ගැනීම මගින් ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ඇතිවන රෝගාබාධවලට 85%ක ආරක්ෂාවක් ලැබෙන බවට පර්යේෂණයකින් හඳුනාගෙන තිබේ. බ්‍රිතාන්‍ය විසින් සිදුකළ පර්යේෂණයකින් පසු මේ බව ... Read More
රට යළි වසා දැමීමේ අවශ්‍යතාවක් නෑ
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඊයේ ( 17 ) මහනුවර දී මාධ්‍යවෙත අදහස් පළ කරමින් කියා සිටියේ රට යළි වසා දැමීමේ අවශ්‍යතාවක් එළඹී නො මැති බවයි. ... Read More
තවත් ඔමික්‍රෝන් ආසාදිතයන් 4ක් මෙරටින් හමුවෙයි
මෙරටින් තවත් ඔමිකෝන් ආසාදිතයින් සිව් දෙනෙකු වාර්තාවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අනුක ජෛව විද්‍යා ඒකකයේ ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ... Read More
සිරිපා වදින්න යන්න එන්නත් කාඩ් එක අරන් යන්න
සිරිපා වන්දනාවේ යන්නන් සඳහා එන්නත්කරණය සම්පූර්ණ කළ බවට තහවුරු කෙරෙන එන්නත් කාඩ් පත හෝ එහි පිටපතක් ළඟ තබා ගැනීම අනිවාර්ය කර ඇත. එමෙන්ම සියලු බැතිමතුන් ... Read More
මංගල උත්සව ඇතුළු උත්සව සම්බන්ධයෙන් ගත් තීරණය
අද සිට බලපැවැත්වෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ තවත් දින 15ක් සඳහා දීර්ඝ කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන පවසයි. ඒ ... Read More
සාප්පු සවාරි යෑම අවම කරන්න
උත්සවය සමය තුළ සාප්පු සවාරි යෑම හැකිතාක් අවම කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ... Read More
බූස්ටර් එන්නත ලබා ගැනීම අත්‍යවශ්‍යයි
ඔමික්‍රොන් ඇතුළු කොවිඩ් ප්‍රභේදයන් ආසාදනය වීමෙන් වැළකී සිටීම සඳහා කොවිඩ් මර්දන එන්නතේ තෙවන මාත්‍රාව ලබාගැනීම අත්‍යවශ්‍ය බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් ... Read More
සෞඛ්‍ය නීතී කඩ කළොත් රැපිඩ් ඇන්ටිජන්
එළඹෙන උත්සව සමයේදී කොළඹ නගරයේ සෞඛ්‍ය නීති කඩකරමින් කටයුතු කරන ජනතාව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති. විශේෂයෙන්ම මුව ... Read More

