Category: සෞඛ්‍ය
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව තවත් වසරකින් දීර් ඝ කිරීමට පියවර
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස 63 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශ ලේකම් අලෝක බණ්ඩාර මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ... Read More
මුල් මාස 10 තුළ ලාදුරු රෝගීන් 1000 ඉක්මවයි
මේ වසරේ මුල් මාස 10 තුළ ලාදුරු රෝගීන් දහසකට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි. එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත මහත්මිය සඳහන් ... Read More
නව යෞවනයන් අතර HIV අවදානම ඉහළට
ජංගම දුරකථන හා නව තාක්ෂණික ක්‍රම ඔස්සේ සහකරුවන් සොයාගැනීම මෙන්ම නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිවීම ඇතුළු කරුණු හේතුවෙන් නව යෞවනයන් අතර HIV වෛරසය ආසාදිතයින් ඉහළ ගොස් ... Read More
වෛරස් උණ රෝග ලක්ෂණ තිබේ නම් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවන්න
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් පැතිර යන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා. එහි රෝග ලක්ෂණ අතරට උණ , සෙම්ප්‍රතිශ්‍යාව , උගුරේ වේදනාව සහ ... Read More
ලෝක දියවැඩියා දිනය අදයි
දියවැඩියාව යනු සෑම වසරකම පුද්ගලයින් මිලියනයකට අධික සංඛ්‍යාවකට මරු කැඳවන ජීවිත කාලය පුරා පවතින බරපතළ රෝගී තත්ත්වයක්. ඒ වගේම ඕනෑ ම අයෙකුට වැළඳිය එය හැකියි. ... Read More
මූල්‍ය වංචාවක් ගැන සෞඛ්‍යය අමාත්‍යාංශයෙන් අනාවරණයක්
සංවිධානාත්මක පිරිසක් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නම් භාවිතා කර මුදල් එකතු කිරීමේ ජාවාරමක නිරතව සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය සඳහන් කළේ, කිසිදු ... Read More
සමේ පිළිකා ඇති රෝගීන්ගේ වැඩිවීමක්
මෙරට සමේ පිළිකා ඇති රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් පසුගිය අවුරුදු කිහිපය ඇතුළත දක්නට ලැබෙයි. ඒ බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය සඳහන් කළේ ... Read More
මෙරට නාගරික ජනතාවගෙන් 23%කට දියවැඩියාව
මෙරට නාගරික ජනතාවගෙන් 23% ක් දියවැඩියාවට ගොදුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන මහත්මිය පැවසුවේ, 30 % ක් පූර්ව දියවැඩියා ලක්ෂණවලින් ... Read More
මෙරට සාමාන්‍ය පිළිකා මරණ ගණන 19,000 ඉක්මවයි
මෙරට කාන්තාවන් පියයුරු පිළිකාවට සහ පිරිමි පුද්ගලයන් මුඛ පිළිකාවට වැඩි වශයෙන් ගොදුරුවීමේ ප්‍රවණතාවක් පිළිකා රෝගී දත්තවලින් පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එම වාර්තාවලට අනුව ... Read More
HIV ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවිමක්
එච් අයි වී වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළයාමේ ප්‍රවණතාවක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. යම් පුද්ගලයෙකුට ලිංගාශ්‍රිත රෝග පිළිබද සැකයක් පවතින්නේ නම් නොපමාව වෛද්‍ය උපදෙස් ... Read More

