Category: සෞඛ්‍ය
ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්
දැනට පවතින කාලගුණ තත්ත්වයත් සමඟ සැප්තැම්බර් මස අවසානයේ සිට ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සභාපති නජිත් සුමනසේන ... Read More
දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලීමක්
ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් මේ දිනවල වාර්තාවන බැවින් එම රෝග ලක්ෂණ සහිත පළඳවන දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙස සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම ... Read More
අවුරුදු 5ත් – 12ත් අතර දරුවන්ගේ දත් රෝගවල ඉහළයාමක්
අවුරුදු 5ත් 12ත් අතර වයස්වල දරුවන්ගේ දන්ත රෝග වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රජා දන්ත වෛද්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය දිලීප් ... Read More
මෙරට පියයුරු පිළිකා මරණ ඉහළට
ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව මෙරට තුළ පියයුරු පිළිකා හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ... Read More
ක්ෂය රෝගීන් ගෙන් සියයට 46ක් බස්නාහිර පළාතෙන්
පසුගිය වසරේ වාර්තා වු ක්ෂය රෝගීන් සංඛ්‍යාවෙන් සියයට 46ක් බස්නාහිර පළාතෙන් වාර්තාවී ඇති බව ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසයි. ඉන් ... Read More
ලෝක රෝගී සුරක්ෂිතතා දිනය අදයි
ලෝක රෝගී සුරක්ෂිතතා දිනය අදට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ ''රෝගී ආරක්ෂාව සඳහා රෝග විනිශ්චය වැඩිදියුණු කිරීම'' යන්නයි. රෝගීන්, පවුල්, භාරකරුවන්, ප්‍රජාවන්, සෞඛ්‍ය සේවකයින්, ... Read More
ජනාධිපතිවරණය ගැන සිතා ඩෙංගු අමතක කරන්න එපා
මේ වන විට ඩෙංගු උවදුර යලි හිස ඔසවමින් යන තත්ත්වයක් නිරීක්ෂණය වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා. එය තවදුරටත් වැඩිවෙමින් පැවතියහොත් ... Read More
ශ්වසන රෝග මරණ සංඛ්‍යාවේ ඉහළ යෑමක්
ශ්වසන රෝග සහ නියුමෝනියා රෝග තත්ත්වයන් හේතුවෙන් රෝහල්වල සිදුවන මරණ සංඛ්‍යාවේ ඉහළ යෑමක් පෙන්නුම් කර තිබෙනවා. පසුගිය දශකය තුළ රෝහල්වල සිදුවූ මරණ පිළිබඳ දත්ත සංසන්දනය ... Read More
මහනුවර ක්ෂය රෝගීන් 50ක්
මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා මහනුවර නගරයෙන් ක්ෂය රෝගීන් 50ක් හඳුනාගත් බව මහනුවර ප්‍රධාන නාගරික වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ මහතා පවසයි. මහනුවර නාගරික සීමාව ... Read More
කාලගුණ වෙනස නිසා ළමා හතිය වැඩි වෙලා
මෙම දිනවල පවතින කාලගුණික හේතූන් මත ‘ළමා හතිය’ ඉහළ ගොස් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. වර්ෂාපතනයත් සමග ... Read More

