Category: උණුසුම් පුවත්
ගිනිබත් වූ සෙනහසේ කැදැල්ල ජිවිත 11 බිලි ගනී
අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි. එහිදි තුවාල ලැබු 7දෙනෙකු මේ වන ... Read More
ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 41 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව, තරග 3 කින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ... Read More
මෙනින්ජයිටීස් බවට සැක රෝගීන් 250 දෙනෙකු හඳුනා ගැනේ
මෙනින්ජයිටීස් බවට සැකකරෙන රොගීන් 250 කු පමණ මේ වන විට දිවයිනේ ප්‍රෙද්ශ කිහිපයකින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි වසංගත රෝග විද්‍යා අංශයේ ... Read More
අන්තර් ජාල මූල්‍ය වංචා පැමිණිලි 360ක්
ගෙවී ගිය මාසය ඇතුළත අන්තර්ජාල මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිද්ධීන් 360කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ප්‍රධාන ... Read More
තෙල් මිල ඉහළට
ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. නවතම දත්ත අනුව, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 94.92 දක්වා ... Read More
ඩුබායි සුද්දා අල්ලයි
සංචාරක වීසා උපයෝගි කරගනිමින් ශ්‍රි ලාංකිකයින් ඩුබායි හා මොල්ඩෝවා රාජ්‍යයන්හි රැකියා සඳහා යොමුකළ රන්තැටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන හෙවත් ඩුබායි සුද්දා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ... Read More
රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් IPL කිරුළ දිනා ගනී
රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම අඛණ්ඩව දෙවැනි වරටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරයින් ලෙස කිරුළු පැළදුවේය.ඒ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග පැවති මෙවර අවසන් මහා තරගය කඩුලු 5කින් ... Read More
06 දෙනෙකුට මරු කැඳවමින් මීගොඩ දන්සැලක් අසල සිදු වූ බිහිසුණු අනතුර
මීගොඩ ප්‍රදේශයේ දන්සැලක පෝලිමක සිටි පිරිසක් දෙසට කැබ්රථයක් ධාවනය වීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 6දෙනෙකු මියගොස් තිබේ. අනතුරින් තුවාල ලැබූ තවත් කුඩා දරුවෙකු ... Read More
සම්පූර් ණයෙන්ම එක සමාන නිවුන් දියණියන් හතරක් උපත ලබයි – ලෝකෙටම 15යි
රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී සම්පූර්ණයෙන්ම එක සමාන (Identical) නිවුන් දියණියන් හතර දෙනෙකු උපත ලැබීමේ අතිශය දුර්ලභ පුවත මෑතකදී වාර්තා විය. මෙය රුසියානු වෛද්‍ය ඉතිහාසයේ නිල ... Read More
ශ්‍රී පාද වන්දනා සමය අවසන් වෙයි
මෙවර ශ්‍රී පාද වන්දනා සමය ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වී තිබේ. ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමි සඳහන් කළේ, වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් ශ්‍රී ... Read More

