Category: උණුසුම් පුවත්
අලුත් දේශපාලන පක්ෂ 7ක් එළියට
නව දේශපාලන පක්ෂ 7ක් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස පිළිගත් බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම පවසනවා. ඒ අනුව, එක්සත් කොංග්‍රස් පක්ෂයදෙවන පරපුරශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයදේශප්‍රේමි ... Read More
පාසල් සිසුවෙක් මෝටර් රථයක් තුළ සිරවී මිය ගිහින්
මෝටර් රථයක් තුළ පැය තුනකට අධික කාලයක් සිරවී සිටි 17 හැවිරිදි පාසල් සිසුවෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ පිළියන්දල, ... Read More
ගුවන් යානාවලට ඇති තරම් තෙල් තියෙනවා – නිමල් සිරිපාල
පුද්ගලික පාර්ශ්ව දෙකකට ආනයනය සඳහා අවසර දීමත් සමග ශ්‍රී ලංකාව සතුව මාසයක ගුවන් ඉන්ධන තොග ඇති බව නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද ... Read More
රුසියාවේ ආක්‍රමණයෙන් යුක්‍රේන සොල්දාදුවන් 13,000ක් මිය ගිහින්
රුසියාවේ ආක්‍රමණය ආරම්භයේ සිට යුක්‍රේන සොල්දාදුවන් 13,000ක් පමණ මිය ගොස් ඇති බව එරට ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා යුක්‍රේන ජනාධිපති Volodymyr ... Read More
ගෙදර ගියපු රනිල් ජනාධිපති, ජනාධිපති වෙච්ච ගෝඨා ගෙදර ගිහින් – අනුර දිසානායක
ගෙදර ගියපු රනිල් ජනාධිපති, ජනාධිපති වෙච්ච ගෝඨාභය ගෙදර ගිහින් ඇති බව ජාතික ජනබල වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි. ඔහු මේ බව පැවසුවේ ... Read More
ශ්‍රී ලංකාවේ මුදල් ශ්‍රේණිගත කිරීම් පහතට
ෆිච් රේටින්ග්ස් ආයතනය ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය විදේශ විනිමය නිකුතු ශ්‍රේණිය CCC සිට CC දක්වා පහළ දමා තිබෙනවා එමෙන්ම ඉහළ පොලී හා දැඩි දේශීය මූල්‍යන ... Read More
ප්‍රවීණ ගී පද රචක හේම ශ්‍රී ද අල්විස් දිවි රඟමඩලින් සමුගනී
ප්‍රවීණ ගී පද රචකයෙකු වන හේම ශ්‍රී ද අල්විස් අභාවප්‍රාප්ත වී තිබෙනවා. 1941 වසරේ අප්‍රේල් 29 වනදා කොල්ලුපිටියේ උපත ලැබූ ඔහු ඊයේ මියයන විට 81 ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හැසිරීම ගැන හොයන්න ඇමතිගෙන් කමිටුවක්
ICC T20 ලෝක ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ එයට අදාළ සිදුවීම් සම්බන්ධව සොයා බැලීම සඳහා විමර්ශන ... Read More
අතරමැද පන්ති වලට සිසුන් ඇතුලත් කර ගැනීම නවතී
දෙසැම්බර් 05 වනදා සිට 2022 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුලත් කර නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. පාසල්වල පවතින පුරප්පාඩු මත පාසල් වෙත යොමු කරනු ... Read More
එංගලන්තයේ ලෝක වාර්තාවක් හමුවේ – ලංකාවේ වාර්තාව නූලෙන් බේරෙයි
පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පළමු දිනයේ ලකුණු 506/4 රැස්කරමින් එංගලන්තය ඊයේ (01) ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය. එය සැලකෙන්නේ පළමු දිනයේ දී ... Read More

