Category: උණුසුම් පුවත්
වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළට
මෙරට වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය මේ වන විට නියමිත අගයට වඩා ඉහළ මට්ටමක පත්ව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එම සංවිධානයේ පරිසර අංශයේ ... Read More
අද තරඟය දිනන්න හොඳ සැලසුමක් තියෙනවා – පැතුම් නිස්සංක
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය අද (30) පැවැත්වීමට නියමිතයි. තරඟය පල්ලෙකැලේ ජාත්‍යන්තර පිටියේදී අද දහවල් 2.30ට ... Read More
බිත්තර මිල පහළ යන දවස
එළඹෙන උත්සව සමය වෙනුවෙන් හිඟයකින් තොරව වෙළෙඳපොළට බිත්තර නිකුත් කරන කරන බවත්, ජනවාරි මාසයේ සිට බිත්තර මිල පහළ යෑමට නියමිත බව සමස්ත ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ ... Read More
ඉන්දියාවේ රුපියල ලංකාවටත් ?
ශ්‍රී ලාංකිකයනට ඇමෙරිකානු ඩොලර් 10000 ක අගයකට සමාන ඉන්දීය රුපියල් ප්‍රමාණයක් භෞතික වශයෙන් ළඟ තබා ගැනීමට ඉන්දීය රජය අවසර දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ... Read More
අද ප්‍රදේශ කිහිපයකට ටිකක් වහී
උතුරු සහ නැඟෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ ... Read More
යුද හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානී වරයෙක්
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්න වීරසූරිය පත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත් කිරීම සිදුකර ඇත. Read More
අමරවිරගෙන් මෛත්‍රීට අභියෝගයක්
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සීරිසේන මහතා විසින් හෙට ( 30 ) පස්වරුවේ කැඳවා ඇති විධායක සභා රැස්වීම පැවැත්වුවහොත් , එක්සත් ... Read More
කංසා ගැන රජයෙන් අලුත් තීරණයක්
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ අපනයන කර්මාන්තයක් ලෙස කංසා භෝගය දියුණු කිරීමට අදාළ සියලු ම නීතිමය කටයුතු සකස්කර අවසන් බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ... Read More
Update:- A 9ක් ලබාගත් සිසුවාව පිළිස්සූ ප්‍රධාන සැකකරු අල්ලයි
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය A සාමාර්ථ නවයක් සමගින් සමත් වූ අම්පිටිය ප්‍රදේශයේ පදිංචි සිසුවෙකුගේ ශරීරයට භූමිතෙල් දමා ගිනි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මහනුවර මූලස්ථාන පොලිසියේ ... Read More

