Category: උණුසුම් පුවත්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් ජිවිතයෙන් සමුගනී

Author- November 29, 2022

ලොව පුරා අතිශය ජනප්‍රිය චිත්‍රපට රංගන ශිල්පියෙකු වන මහාචාර්ය ක්ලැරන්ස් ගිල්යාඩ් (Clarence Gilyard) අභාවප්‍රාප්ත වී තිබේ. මියයනවිට ඔහු 66 හැවිරිදි වියේ පසුවිය. Top Gun සහ ... Read More

ජනපති රනිල්, සජිත්ට පරාභව සූත්‍රය ගැන කියා දෙයි

Author- November 29, 2022

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා පිවිසෙන ඇතැම් භික්ෂූන් වහන්සේලා අවසානයේ ගිහියන් හැටියට ඉන් පිටවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ ... Read More

රෙගුලාසි උල්ලංඝණය කරමින් කිරිපිටි ආනයනය කරලා – රංජිත් සියඹලාපිටිය

Author- November 29, 2022

වෙළඳපළේ කිසිදු කිරිපිටි හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය අද (29) පාර්ලිමේන්තුවේ දී සඳහන් කර සිටියා . ආනයනය කළ ... Read More

සාගර කාරියවසම් ව්‍යවස්ථාදායක සභාවට

Author- November 29, 2022

ව්‍යවස්ථා දායක සභාවේ ආණ්ඩුවේ බහුතර පක්ෂයේ නියෝජිතයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් නම් කර තිබෙනවා. ඒ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ... Read More

චීනයේ විරෝධතා උණුසුම් වෙයි

Author- November 29, 2022

කොවිඩ් නීති රිතිවලට එරෙහි ව චීනයේ පවතින විරෝධතා මේ වන විට දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ, ෂැංහයි ඇතුළු නගර රැසක මේ ... Read More

දේශබන්දුව අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා පෙත්සමක්

Author- November 29, 2022

ගාලු මුවදොර "ගෝඨා ගෝ ගම" අරගලයට පහර දීමේ සිද්ධිය අදාළ නඩුකරයේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කොට ඔහු අත්අඩංගුවට ... Read More

ශ්‍රී ලංකාවට එක එල්ලේ සුපිරි 8 වටයට පිවිසීම අභියෝගයක්

Author- November 29, 2022

ශ්‍රී ලංකාව සමඟ ඉරිදා පැවති එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමෙන් පසු ඇෆ්ගනිස්තානය ලබන වසරේ ICC ක්‍රිකට් ලෝක කුසලානයට ඔවුන්ගේ ස්ථානය තහවුරු කර තිබෙනවා. මේ ... Read More

ලංවිම ප්‍රතිව්‍යූහගත කිරීමට කැබිනට් අනුමැතිය

Author- November 29, 2022

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට පත් කරන ලද කමිටුව විසින් ලබා දුන් යෝජනාවලියට ඊයේ (28) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව, විදුලි බල ... Read More

පෘතුගාලය සහ බ්‍රසීලය සුපිරි 16 දෙනාගේ වටයට

Author- November 29, 2022

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ උරුගුවේ කණ්ඩායමට එරෙහිව පැවති තරඟය පෘතුගාලය ජය ගත්තේය.තරඟයේ පළමු අර්ධයේ දී කණ්ඩායම් දෙකටම ගෝල රැස් කිරීමට හැකි වූයේ නැත. දෙවන ... Read More

A 9ක් ගත් මහනුවර අම්පිටියේ සිසුවෙකුට පිරිසක් ගිනි තියලා

Author- November 29, 2022

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ඒ සාමාර්ථ 9ක් සමඟින් විභාගය සමත් වූ මහනුවර ප්‍රදේශයේ විදුහලක සිසුවකුගේ සිරුරට භූමිතෙල් ඉස ගිනි තැබීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ ඔහු ... Read More