Category: උණුසුම් පුවත්

රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් ගැටෙයි – 11කට තුවාල

Author- November 27, 2022

රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එම පීඨයේ දෙවන වසරේ සහ අවසන් වසරේ සිසුන් දෙපිරිසක් ... Read More

අරාබියත් සඳ ගමනකට සැරසෙයි

Author- November 27, 2022

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පළමු සඳ මෙහෙයුම ලබන 30 වනදා සිදුකිරීමට නියමිතයි. මෙම මෙහෙයුම සිදු කෙරෙන්නේ මොහොමඩ් බින් රෂීඩ් බින් අභ්‍යවකාශ මධ්‍යස්ථානය මගින්. හෙට දිනයේ ... Read More

යාලේ පිස්සු නැටූ සෙසු සැකකරුවන් දෙදෙනා අල්ලන්න නියෝග

Author- November 27, 2022

යාල වනෝද්‍යානයේ සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් දෙදෙනා සහ වාහන වහාම අත්අඩංගුවට ගන්නැයි වනජීවි හා වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර වනජීවී නිලධාරින්ට නියෝග කර තිබෙනවා. ඒ, ... Read More

කොවිඩ් යළිත් හිස ඔසවයි

Author- November 27, 2022

චීනයේ යළිත් කොවිඩ් රැල්ලක් නිර්මාණය වී තිබෙනවා. එරට සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය දින කිහිපය පුරාම දෛනිකව කොවිඩ් 19 ආසාදිතයින් විසිදහස ඉක්මවා එරටින් වාර්තා වන බවයි. ... Read More

කාලගුණයත් හදිසියේම වෙනස් වෙයි

Author- November 27, 2022

උතුරු පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක ... Read More

ශිෂ්‍යත්ව විභාගයේ වෙනසක්

Author- November 26, 2022

එළඹෙන දෙසැම්බර් 18 වැනි දා පැවැත් වීමට නියමිත පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් නො කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ ... Read More

ජනප්‍රිය පොප් ගායකයෙකුට වසර 13ක සිරදඬුවමක්

Author- November 26, 2022

ජනප්‍රිය චීන සම්භවයක් සහිත කැනේඩියානු ජාතික පොප් ගායක ක්‍රිස් වූ හට වසර 13 ක සිරදඬුවමක් නියම වී තිබෙනවා. ඒ කාන්තාවන් 3 දෙනෙකු දූෂණය කිරීමේ චෝදනාවකට ... Read More

කැරට් 22කට වැඩි රන් පැළදීම තහනම්

Author- November 26, 2022

රන් ජාවාරම මැඬලීමේ අරමුණින් ආනයන - අපනයන පාලක ජනරාල්ගේ අවසරයකින් තොරව රත්‍රං ගෙන මෙරටට ගෙන ඒමට පැවති හැකියාව යම් කිසි සීමාවක් පනවා අවහිර කර තිබෙනවා. ... Read More

විකිරණ තාක්ෂණවේදීන් බලය පෙන්වීමට සැරසෙයි

Author- November 26, 2022

විකිරණ තාක්ෂණවේදී සහ ප්‍රතිකාර නිලධාරි පත්වීම් කඩිනමින් ලබාදෙන්නැයි ඉල්ලමින් රෝහල් කිහිපයක ලබන 29 වනදා පැය 4ක් සේවයෙන් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ විකිරණ ... Read More

HIV ආසාදිතයින්ගේ වැඩිවීමක්

Author- November 26, 2022

පසුගිය වසරේ ගත වූ මාස 9ට සාපේක්ෂව මේ වසරේදී ගත වූ මාස 9 තුළ දී HIV ආසාදිතයින්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ... Read More