Category: උණුසුම් පුවත්
අයිස් ළඟ තිබ්බොත් අද සිට මරණ දඬුවම
ශ්‍රී ලංකාව තුළ අයිස් ග්‍රෑම් 5කට වැඩි ප්‍රමාණයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ඕනෑ ම පුද්ගලයකුට මරණ දණ්ඩනය පැනවීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට දැන් පැවරී ... Read More
සාරී අදින්නම් දීමනාවක් දෙන්න – ගුරු සංගම්
ගුරුවරුන් සඳහා නිශ්චිත ඇඳුමක් චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත් කළහොත් ඒ සඳහා දීමනාවක් ලබා දිය යුතු බව ලංකා ගුරු සංගමය පවසයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ... Read More
භානුක එක්දින සංචිතයෙන් ඉවත්වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ එළඹෙන ඇෆ්ගනිස්ථාන සංචාරය සඳහා වන සංචිතයෙන් ඉවත්ව තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. මෙහි දී ශ්‍රී ... Read More
දේශපාලන කතා බොරු – නන්දලාල් වීරසිංහ
වත්මන් මහ බැංකු අධිපතිවරයා රුපියල් ලක්ෂ 25 ක මාසික වැටුපක් ලබා ගන්නා බවත්, ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ද විශ්‍රාම වැටුපක් ලබා ගන්නා බව පසුගිය ... Read More
ප්‍රචණ්ඩ ක්‍රියා සහ රට අරාජික කිරීමට කිසිවෙකුට ඉඩ දෙන් නැහැ – ජනපති
මානව හිමිකම් යනුවෙන් ප්‍රකාශ කරමින් ප්‍රචණ්ඩ ක්‍රියා සහ රට අරාජික කිරීමට ඉඩ දීම සිදු කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ... Read More
ලෝකෙම බලා සිටින තරඟය ඔන්න මෙන්න තිබියදී “රොනාල්ඩෝට” තරඟ තහනමක්
ලෝක පාපන්දු පිටියේ සුපිරි තරුවක වන පෘතුගාල කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ එක්වන සුපිරි පාපන්දු ගැටුම අද ඝානාවට එරෙහිව පැවැත්වීමට නියමිතව ඇත ලෝකෙම බලාසිටින ... Read More
ලංකාවේ ක්‍රිකට් තරඟ පාවාදීමක් ගැන සොයන්න ICC ලොක්කෙක් දිවයිනට
ඉකුත් පකිස්ථාන ක්‍රිකට් සංචාරයේ තරඟ පාවාදීමක් සිදු වූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් කර ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ... Read More
ඉන්ෆ්ලුවෙන්සා හා සමාන වෛරස් රෝගයක් දිවයින පුරා
ඉන්ෆ්ලුවෙන්සා හා සමාන රෝග ලක්ෂණ සහිත වෛරස් රෝගයක් මේ දිනවල දිවයින පුරා පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ... Read More
කබ්‍රාල්ට රට ගමන් තහනම දීර්ඝ වෙයි
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල්ට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම දීර්ඝ කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද(24) තීරණය කළා. ඒ අනුව කොළඹ මහෙස්ත්‍රාත්වරයා තීරණය ... Read More
පාර්ලිමේන්තුවට වග කියන ස්වාධීන විමර්ෂණ කොමිෂන් සභාවක්
පාර්ලිමේන්තුවට වග කියන අල්ලස් හා දූෂණ පිළිබඳ ස්වාධීන විමර්ෂණ කොමිෂන් සභාවක් පිහිටුවීම පිළිබඳව අවධානය යොමුව තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ, පසුගිය දා රැස් වූ ... Read More

