Category: උණුසුම් පුවත්
සංචාරක ව්‍යාපාර ගොඩගන්න උද්ඝෝෂණ නතර කළ යුතුයි – කුමාර වෙල්ගම
රටට ආදායමක් ලබාදෙන සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම සඳහා වසරක් දෙකක් පමණ ගත වන තෙක් උද්ඝෝෂණ නතර කරන ලෙස සියලු පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන ... Read More
බොර තෙල් මිල පහළට
ලෝක වෙළඳපොලේ බොරතෙල් යළිත් වරක් පහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා. ඒ අනුව බොරතෙල් බැරලයක මිල සියයට හතරකට ආසන්න අගයකින් ඊයේ (23) පහළ ගොස් ඇති බවයි ... Read More
අද වැසි රහිත කාලගුණයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගාල්ල සිට මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ... Read More
භූමිතෙල් ප්‍රශ්නය දින දෙකකින් අවසන්
භූමිතෙල් බෙදා හැරීමේ දී පවතින ප්‍රමාදය ඉදිරි දින දෙක තුළ සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට රජය විසින් පියවර ගෙන තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙනවා. මේ ... Read More
භාණ්ඩ කිහිපයක මිල බසී
හෙට (24) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිප්‍යක මිල ගණන් පහත හෙළා තිබෙනවා. ඒ අනුව සුදු සීනි කිලෝවක නව මිල ... Read More
O/L ප්‍රතිඵල එන දවස
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන 30 වැනිදාට පෙර නිකුත් කිරීමට හැකි බව විභාග කොමසාරිස් එල්. එම්. ඩී. ධර්මසේන පවසනවා. පිළිතුරු පත්‍ර සහ ප්‍රායෝගික පරීක්ෂණ ඇගයීම් ... Read More
වැඩ පෙන්වන්න බැරි වුණොත් අයින් වෙනවා – චාමර සම්පත්
ලබන වසර වන විට මැණික් ක්ෂේත්‍රයෙන් රුපියල් මිලියන 500ක ආදායමක් සෙවීමට තමාට හැකි බවත් එසේ නො වුණ හොත් අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවත් ප්‍රාථමික කර්මාන්ත ... Read More
අරගලයකට යළි ඉඩ නැහැ – ජනපති රනිල්
නැවත අරගලයක් ඇති කළ හොත් එය මර්දනය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා. අයවැය විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, තමන් ... Read More
පාසල් අසල බුද්ධි අංශ සීරුවෙන්
පාසල් ළමයින්ට මත්ද්‍රව්‍ය බෙදාහරින්නන් සොයා පාසල් අවට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව ප්‍රකාශ කළා. ඒ පසුගිය දින ... Read More
ලොව විශාලම ගෝල්ෆිෂ් මත්සයා විලකින් මතුවෙයි
ලොව විශාල විශාලතම ගෝල්ඩ්ෆිෂ් (goldfish) වර්ගයේ මත්ස්‍යයකු සිය ඇමට හසුකර ගන්නට ප්‍රංශයේ මත්සයින් අල්ලන්නෙකු සමත් වී තිබෙනවා "කැරට්" ලෙස හඳුන්වන මෙම රන්වන් පැහැති මත්ස්‍යයා ප්‍රංශයේ ... Read More

