Category: උණුසුම් පුවත්
කෘෂි පර්යේෂණ ආයතනයට පිරිසක් බලහත්කාරයෙන් ඇතුළුවෙලා
අනුරාධපුර - මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනයට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයින් පිරිසක් එහි සේවය කරන කෘෂි විද්‍යාඥයින් හා නිලධාරින් අපහසුතාවට පත් කරන ආකාරයට කටයුතු කර ඇතැයි ... Read More
යුක්‍රේනයේ න්‍යෂ්ටික බලාගාරයට යළිත් රොකට් ප්‍රහාරයක්
යුක්ක්‍රෙනයේ සැෆ්රෝෂියා න්‍යෂ්ටික බලාගාරයට නැවත වරක් රොකට් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙම බලාගාරය පවතින්නේ රුසියානු පාලනය යටතේයි. ජගත් සංවිධානය මෙම ප්‍රහාරය හෙළා දැක ඇති බවයි ... Read More
වැසි තත්ත්වයේ අඩු වීමක්
නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව යාපනයට කිලෝමීටර් 540ක් පමණ ඊසාන දෙසින් 11.4N අක්ෂාංශ සහ දේශාංශ 84.6E හි කේන්ද්‍රගතව පැවති පීඩන අවපාතය, ක්‍රමයෙන් දුර්වල වෙමින් වයඹ දෙසට ... Read More
සුදුස්සන් ආර්ථිකය මෙහෙවූවානම් මෙහෙම වෙන් නැහැ – නන්දලාල් වීරසිංහ
දැනුම සහිත සුදුස්සන් මෙරට ආර්ථිකය මෙහෙයවූවා නම් රට මෙවන් ආර්ථික අර්බුදයකට පත්නොවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු, අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. මාතර රාහුල ... Read More
උතුරුට හරිත හයිඩ්‍රජන් ව්‍යාපෘති
ගෝලීය උණුසුම ඉහළ යාමේ බලපෑම අවම කිරීම සඳහා උතුරු පළාතේ හරිත හයිඩ්‍රජන් ව්‍යාපෘතියක්, වැඩිදියුණු කළ ජල කළමනාකරණ පද්ධතියක් සහ නැවත වන වගා ව්‍යාපෘති ස්ථාපිත කිරීම ... Read More
මිසයිල අත්හදා බලද්දී කිම් ජොන් උන් සිය දියණියත් පළමුවරට එළියට දායි (Photos)
උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, සිය දියණිය ලොවට හඳුන්වා දුන්නේය. ඒ, මිසයිල අත්හදා බැලීමේ නිරීක්ෂණයකට ඔහු දියණිය රැගෙන ආ අවස්ථාවේදීය. 38 හැවිරිදි උතුරු කොරියානු ... Read More
රුමේනියාවේ රැකියා දෙන්න ගිය 4ක් මාට්ටු
මුහුණු පොතේ දැන්වීමක් පළකර අනුව රුමේනියාවේ රැකියා අවස්ථා ලබාදීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වමින් සිටි ස්ථානයක් වටලා විදේශිකයෙකු ඇතුළු 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ විදේශ ... Read More
ග්ලයිෆොසේට් තහනම ඉවතට
වී, බඩඉරිඟු, තේ, රබර් ඇතුළු සියලු වගාවන්හි වල් මර්දනය සඳහා යොදා ගන්නා ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ, ගොවි නියෝජිතයින්, කෘෂිකර්ම ... Read More
වසර 53කට පසු මහතීර්ට පාර්ලිමේන්තු පුටුව අහිමි වෙයි
මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ්ට වසර 53 කට පසු පළමු වරට මැතිවරණයකින් පරාජයට පත් වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊයේ (19) වන දා පැවති ... Read More
ප්‍රවීණ රංගන ශිල්පි ඇල්ෆ්‍රඩ් පෙරේරා දිවි ගමන නිමා කරයි
ප්‍රවීණ රංගන ශිල්පියෙකු සහ ගුවන් විදුලි නිවේදකයෙකු වන ඇල්ෆ්‍රඩ් පෙරේරා අද (20) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ දළුගම පිහිටි ඔහුගේ නිවසේදීයි. ඉතා ජනප්‍රිය ගුවන් විදුලි ... Read More

