Category: උණුසුම් පුවත්
සබරගමු සරසවි සිසුවාගේ මරණය ගැන පංච පුද්ගල කමිටු වාර්තාව උපකුලපතිට
නවකවද සිදුවීමක් මුල් කරගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු මියයාම සම්බන්ධයෙන් සෙවීමට පත් කළ පංච පුද්ගල කමිටු වාර්තාව, එහි උපකුලපතිවරයාට භාර දී තිබේ. සබරගමුව විශ්වවිද්‍යාලයේ උප කුලපති ... Read More
ජනපති අද මාලදිවයිනට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්වයාමට නියමිතව තිබේ. මාලදිවයින් ජනාධිපති මොහමද් මුයිසු මහතාගේ ආරාධනයක් මත ලබන 30 වැනිදා ... Read More
යුරෝපා සංගමයේ අපනයන සඳහා 15%ක තීරුබදු පැනවීමට අමෙරිකාව එකඟ වෙයි
අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය වෙළෙඳ ගිවිසුමකට එළඹ තිබේ. ස්කොට්ලන්තයේ පැවති යුරෝපා සංගම් ප්‍රධානියා සහ ජනාධිපති ට්‍රම්ප් අතර පැවති හමුවකින් පසුව මෙලෙස ගිවිසුමකට එළඹ ... Read More
වෙරළබඩ දුම්රිය සේවා ඇනහිටියි
හික්කඩුව සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක ඇතිවූ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී වෙරළබඩ දුම්රිය මාර්ගයේ සේවා කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව ... Read More
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිස්කරණ පිළිබඳ විවාදය 24වනදා
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිස්කරණ පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය එළඹෙන 24වනදා විවාදයට ගැනීමට තීරණය වී තිබෙනවා. එදිනට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත ... Read More
AI සංවර් ධනයට සිංගප්පූරුවේ සහාය
කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය සඳහා සිංගප්පූරුවේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ වැඩසටහනේ සහයෝගය ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය සඳහා වන ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පරමාර්ථයන්ට ... Read More
මනූෂ නානායක්කාර ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර ගේ පෞද්ගලික ලේකම් ශාන් යහම්පත් මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. Read More
නිට්ටඹුවේ ගින්නක්
නිට්ටඹුව නගරයේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ. ඒ හේතුවෙන් කොළඹ දෙසට වාහන ගමන්ගන්නා මංතීරුවේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවද වාර්තා වෙයි. Read More
E-8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රමිකයින් කොරියාවට යැවීමට අවබෝධතා ගිවිසුමක්
කොරියානු ජනරජයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ඍතුමය සේවක වැඩසටහන යටතේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කොරියානු ජනරජයේ E-8 ... Read More
හිටපු ජනාධිපතිවරුන්ට පමණක් නෙවෙයි පුරවැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද රජයට වගකීමක් තියෙනවා
හිටපු ජනාධිපතිවරුන් සම්බන්ධයෙන් පමණක් නොව පුරවැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද රජයට වගකීමක් පවතින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (22) කැබිනට් ... Read More

