Category: උණුසුම් පුවත්
උප්පැන්න වෙනස් වෙයි
උප්පැන්න සහතිකය සංශෝධන කිහිපයක් සහිතව නිකුත් කිරිමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව නව උප්පැන්න සහතිකය නිකුත් කිරීමේදී අදාළ පුද්ගලයා වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් ... Read More
මේ රට ගොඩගන්න පුළුවන් අපිට විතරයි – අනුර දිසානායක
ලංකාවේ දැවැන්තම කඩා වැටීමක සිටින බවත්, ඒ තත්වය ඇති කලේ මෙරට පාලකයෝ බවත් මේ ව්‍යවසනයෙන් ගොඩ එන්න පිනට ජනාධිපති වුන රනිල්ට බැරි බව ජාතික ජන ... Read More
දුම්රිය කාලසටහන වෙනස් වෙන ලකුණු
ලබන සතියේ සිට දුම්රිය කාලසටහන් සම්පූර්ණයෙන් සංශෝධනය කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. දුම්රිය අවසන් ගමනාන්තයට ළඟා වීමේදී ප්‍රමාදයන් සිදුවන බවට එල්ලවන ... Read More
ට්‍රම්ප්ට ට්විටර් ගිණුම යළි හිමිවෙයි
ඇමරිකාවේ හිටපු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇතැම් ජාතිවාදී ප්‍රකාශ හේතුවෙන් ට්විටර් සමාගමේ හිමිකරු වන එලෝන් මස්ක් විසින් පසුගිය කාලය පුරාවට හිටපු ජනාධිපතිවරයාගේ නිල ට්විටර් ගිණුම තහනමකට ... Read More
මාර්ග සංවර්ධන අධිකාරියේ දහසකට ස්ථාන මාරු
මාර්ග සංවර්ධන අධිකාරියේ සේවයේ නියුතු දහසකට ආසන්න සේවක සංඛ්‍යාවකට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්. වීරකෝන් කියා සිටියේ අදාළ ස්ථාන මාරුවීම් ලබන ... Read More
FIFA ලෝක කුසලාන ඉතිහාසයේ මිල අධිකම ප්‍රවේශපත්‍ර කටාර්වල
කටාර්හි පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය එතෙක් මෙතෙක් පැවති මිල අධිකම ලෝක කුසලානය ලෙස සැලකේ. නව ක්‍රීඩාංගණ හයක් ඉදිකිරීම සහ රටේ තවත් ක්‍රීඩාංගණ දෙකක් සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය ... Read More
වඳ වී ගියා යැයි සැලකූ පරවියෙකු වසර 140කට පසු හමුවෙයි (Video)
වඳ වී ගිය බවට තොරතුරු අනාවරණය කර ගන්නා ලද දුර්ලභ වර්ගයේ පරවියෙකු වසර 140කට පසු හමුව තිබෙනවා. මෙලෙස මෙම පරවියා හමුවී ඇත්තේ පැපුවානිව්ගිනියා රාජ්‍යයේ ග්‍රාමීය ... Read More
මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා – අගමැති
ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානය ඇතුළු රටවල මිනිස් ජාවාරමට යොදා ගන්නා පුද්ගලයින්ට එරෙහිව තාරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ ... Read More
බන්ධනාගාර යළි පිරෙයි
බන්ධනාගාරවල තදබදය යළිත් ඉහළ ගොස් තිබෙනවා. අධිකරණ හා බන්ධනාගර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සඳහන් කළේ, පසුගියදා අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ නීති දැඩි කිරීමත් සමඟ ඒ ... Read More
රුසියානු ප්‍රහාර වලින් යුක්‍රේනයේ මිලියන 10ක් කළුවරේ
යුක්‍රේනයේ විදුලි බලය අහිමිවීමෙන් පීඩාවට පත්ව සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා තිබෙනවා. යුක්‍රේන විදුලි බලාගාර කිහිපයකට යළි මිසයිල ප්‍රහාර එල්ල කිරීම මීට හේතුව බවයි ... Read More

