Category: උණුසුම් පුවත්

වැඩි කළ ඉන්ධන කෝටාවට රු. 500ක අය කිරීමක්

Author- November 19, 2022

වැඩි කළ ඉන්ධන කෝටාව ලබා ගැනීම සඳහා ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමේදී රුපියල් 500ක් අය කිරීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි. අමාත්‍යවරයා ... Read More

ජපානයේ උද්ධමනය ඉහළට

Author- November 19, 2022

දශක හතරක ඉහළම මට්ටම බලශක්ති පිරිවැය සහ යෙන් මුදල් ඒකකය දුර්වලවීම තුළ ජපානයේ මූලික පාරිභෝගික මිල ගණන් ඔක්තෝම්බර් මාසයේදී වසරින් වසර 3.6%කින් ඉහළ ගිය බව ... Read More

තෙල් මිල පහළට

Author- November 19, 2022

ලෝක වෙළඳපොලේ බොරතෙල් යළිත් වරක් පහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා. ඒ අනුව බොරතෙල් බැරලයක මිල සියයට දෙකකින් පහළ ගොස් ඇති බවයි නවතම වාර්තාවල දැක්වෙන්නේ. බ්‍රෙන්ට් ... Read More

අයවැයෙන් පසු පොහොට්ටුවට ඇමති පුටු ?

Author- November 19, 2022

මෙවර අයවැය අවසන් ඡන්ද විමසීමේදී එය ජයග්‍රහණය කිරීම සඳහා තම ඡන්දය ලබාදෙන්නේ අය-වැයෙන් පසුව කැබිනට් මණ්ඩලයට තම පක්ෂයේ යෝජිත මන්ත්‍රීවරුන් පත්කරන බවට සහතික වන්නේ නම් ... Read More

පාසල් ළමුන් අතර ලාදුරු හිස ඔසවයි

Author- November 19, 2022

පාසල් ළමුන් අතර ලාදුරු රෝගය ව්‍යාප්ත වීම ඉහළ ගොස් ඇති බව ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසුවේ, මේ වසරේ ... Read More

යතුරුපැදි දෙකක් ගැටී තරුණයින් දෙදෙනෙකු මරුට

Author- November 19, 2022

මොරොන්තුඩුව – බණ්ඩාරගම මාර්ගයේ පිරවුම්හල අසල සිදු වූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් ඊයේ (18) රාත්‍රී 11.45 ... Read More

ෆේස් බුක් මඩවලට එරෙහිව මහින්ද නීතියට

Author- November 19, 2022

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රචාර එල්ල කරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එම පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ උපදෙස් දී ඇත. ... Read More

ලෝක කුසලාන පාපන්දු සැණකෙළියේ මත්පැන් අලෙවිය තහනම්

Author- November 18, 2022

කටාර්හි ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගණ 8 තුල මත්පැන් අලෙවි නොකිරීමට තීරණය කර තිබෙනවා. ඉස්ලාම් ආගම ප්‍රමුඛ වූ කටාරයේ මත්පැන් අලෙවිය දැඩි ලෙස පාලනය ... Read More

NIC හදාගන්න පරක්කු වුණොත් දඩ

Author- November 18, 2022

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත යටතේ ගැනෙන වැරදි සමතයකට පත් කිරීම සඳහා අය කරන දඩ මුදල් සංශෝධනය කර තිබේ. ඒ අනුව වයස අවුරුදු 15 ට එළඹෙන ... Read More

අන්තරේ වැලිකඩ වටලයි

Author- November 18, 2022

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය හා ... Read More