Category: උණුසුම් පුවත්
අද කාලගුණය
ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද උතුරු අන්දමන් සාගරය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය නොවැම්බර් මස 19 වන දින වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය ... Read More
තිලංගට කෝටි දෙකහමාරක වන්දියක් ගෙවන්නැයි අර්ජුනට නියෝගයක්
2003 වසරේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී තමන්ට අපහාස සිදුවන අන්දමේ ප්‍රකාශයක් සිදුකළේ යැයි සඳහන් කරමින් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංගට එරෙහිව හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පවරා ... Read More
වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි රිමාන්ඩ්
රැඳවුම් නියෝග මත සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ... Read More
මෙරට කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු ලිංගික අතවරවලට ලක්වෙනවා
සෑම ශ්‍රී ලාංකික කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුම ලිංගික අතවරවලට ලක්වන බව පර්යේෂණවලින් සොයාගෙන ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ අද ... Read More
නීතිඥ නුවන් බෝපගේට ඇප
කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළුවීමේ සිද්ධියට සැකකරුවෙකු ලෙස නම්කර සිටි නීතිඥ නුවන් බෝපගේ අද සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාරවී තිබෙනවා. ජනාධිපති මන්දිරයට ඇතුළු වීමේ සිද්ධියේ 59 ... Read More
අරගලයේ වැඩිම පාඩුව ලොකුගේට
අරගලය පැවති දා ගල්කිස්ස සහ නුගේගොඩ පොලිස් කොට්ඨාසවල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස ඇතුළු දේපළවලට සිදුවූ අලාභය රුපියල් හැත්තෑ හත් කෝටි හැටපන් ලක්ෂ හැට හත්දහසක් බව ... Read More
පෙම්වතෙක් පෙම්වතියව 35කට කපා ශීතකරණයක දමලා
ඉන්දියාවේ දිල්ලි අගනුවර පොලිසිය විසින් 27 හැවිරිදි ශ්‍රද්ධා වෝල්කාර් නැමැති කාන්තාව ඇයගේ පෙම්වතා විසින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් ... Read More
බෝවන රෝග යළි හිස එසවීමේ අවදානමක් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි
පාලනය කර තිබූ ඇතැම් බෝවන රෝග යළි හිස එසවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ... Read More
පිස්සු බල්ලෙක් නාවන්න අරන් යනවා වගේ වැඩක් ආණ්ඩුව ඡන්දයකට අරන් යන එක
මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් ව්‍යවස්ථානුකූල වශයෙන් කිසිදු බාධාවක් නැති බවත් ඇත්තේ එකම බාධාවක් පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. අද(17) පාර්ලිමේන්තුවේ දී ඒ බව පැවසූ ... Read More
ඩයනට තවදුරටත් රට යාම තහනම්
රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ වෙත පනවා ඇති විදේශ ගමන් තහනම දෙසැම්බර් 15 වනදා දක්වා යළි දිර්ඝ කර තිබෙනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ අද (17) ... Read More

