Category: උණුසුම් පුවත්
ස්ථාවර හා දිගුකාලීන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් 2023 අයවැය අද පාර්ලිමේන්තුවට
ස්ථාවර හා දිගුකාලීන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් සැකසුන 2023 අයවැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අද (14)පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඒ අනුව අද ... Read More
අදත් ගිගුරුම් සහිත වැසි
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දකුණ, සබරගමුව ... Read More
ක්ෂය රෝගීන්ගේ වැඩිවීමක්
මෙරටින් වාර්තා වන ක්ෂය රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය වසර දෙක හා සැසඳීමේදී වැඩි වීමක් පෙන්නුම් කරන බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඔනාලි රාජපක්ෂ පවසයි. විශේෂඥ වෛද්‍යවරිය ... Read More
ශ්‍රී ලාංකික නළුවන් 7කට හොඳම නළුවා සම්මානය (Photos)
හැනෝයි ජාත්‍යන්තර සිනමා උළෙලේදී අරුණ ජයවර්ධනගේ මාරියා චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ශ්‍රී ලාංකික රංගන ශිල්පීන් 7 දෙනෙකු හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබා තිබේ. වියට්නාමයේ පැවති ... Read More
ඔරුවක් පෙරළී අතුරුදන් වූ දැරියන්ගේ සිරුරු සොයා ගැනේ
සූරියවැව - මහවැලිකඩ ආර වැවේ ඔරුවක් පෙරළී අතුරුදන් වූ පිරිසෙන් ඊයේ දිනය තෙක් හමු නොවුණු දරුවන් දෙදෙනාගේ මෘතශරීර සොයාගෙන තිබෙනවා. අද (13)උදෑසන මෙම දරුවන් දෙදෙනාගේ ... Read More
වානේ කම්බි මිල බසී
පසුගිය සමයේ විශාල වශයෙන් මිල ඉහළ ගිය වානේ කම්බි ටොන් එකක මිල රුපියල් ලක්ෂයකින් පමණ මේ වනවිට පහත වැටී තිබෙනවා. පසුගිය මාසයේ රුපියල් 575,000 කට ... Read More
ලෝකප් ප්‍රසිද්ධ නළුවෙකු නීති විරෝධී භාණ්ඩ සමඟ ගුවන් තොටුපොළේ දී අල්ලයි
ඉතාමත් මිල අධික අත්ඔරලෝසු කිහිපයක් නීති විරෝධීව රැගෙන ඒම සම්බන්ධ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් මුම්බායි ගුවන් තොටුපොළේ රඳවා ගෙන තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ... Read More
ගුවන් සංදර්ශනයක දී යානා දෙකක් ගැටෙයි (Video)
ඇමරිකාවේ ගුවන් සංදර්ශනයක් අතරතුර යානා දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදු වී තිබෙනවා. ටෙක්සාස් ප්‍රාන්තයේ පැවති සංදර්ශනයක දී සිදුු වූ මෙම අනතුරින් විනාශ වී ඇත්තේ දෙවන ... Read More
කප් එක ආසියාවට ද? සුද්දන්ට ද? තීරණය අද
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරඟය එංගලන්තය සහ පාකිස්තානය අතර අද (13) මෙල්බර්න් හි දී පැවැත්වෙනවා. තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට ... Read More
අද දහවල් 1න් පසු ප්‍රදේශ කිහිපයකට වැසි
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල දහවල් 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, ... Read More

