Category: උණුසුම් පුවත්
2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ කිරුළ යළි කරළියට – චන්දිමාල්ට අතුරු තහනම් නියෝගයක්
2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ කිරුළ සම්බන්ධයෙන් ගල්කිස්ස දිසා අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. මිසිස් ශ්‍රී ලංකා ෆෝ මිසිස් වර්ල්ඩ් 2021 කිරුළ ... Read More
හෙට මැච් එකට වැස්සොත් වෙනත් දිනයක් – ඉන්දීය ක්‍රිකට් ලෝලීන් ටිකට් විකුණයි
පාකිස්ථානය සහ එංගලන්තය අතර හෙට (13) පැවැත්වෙන අවසන් මහතරඟයට වර්ෂාවෙන් බාධා වුවහොත් ඊට වෙනත් දිනයක් ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ අනුව ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ... Read More
මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන්නැයි ඉල්ලා සත්‍යග්‍රාහයක්
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අද (11) කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී ... Read More
සතොස 300කට මත්පැන් බලපත්‍ර
දිවයින පුරා පිහිටි සතොස වෙළෙඳ සල් 300කට මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කර තිබේ. ඒ අනුව සුරාබදු නිවේදන 902 ඛණ්ඩය සපුරා ... Read More
රජීව් ගාන්ධි ඝාතකයන්ට නිදහස
රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමවී සිටින එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක වන නලිනි ශ්‍රීහරන් ඇතුලු හයදෙනා නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කර තිබුණා. ... Read More
ඥාණසාර හිමි නඩුවකින් නිදහස් කෙරේ
බොදු බල සේනාවේ මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව පැවති නඩුවකින් උන් වහන්සේ නිදහස් කිරීමට කොළඹ, අලුත් කඩේ මහෙස්ත්‍රාත්වරයා අද (11) තීරණය කළා. රාජගිරිය පන්සල ... Read More
ලෝක කුසලාන තරඟාවලියේ වීරයා තෝරන ලැයිස්තුවට වනියත්
මෙවර ඔස්ට්‍රෙලියාවේ පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩකයා තෝරාගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඡන්ද විමසීමක් මේ වනවිට (11) ආරම්භ කර තිබෙනවා. මෙවර තරඟාවලියේ ... Read More
ලංකාවේ නම ඉහළින් තබන්නට ධර්මෙට සහ මඩුගල්ලට අනගි අවස්ථාවක්
මෙරටින් බිහිවූ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම වත්මන් ක්‍රිකට් විනිසුරුවරයෙකු වන කුමාර් ධර්මසේන මෙවර 20යි විස්ස ලෝක කුසලාන අවසන්මහා තරඟයේ ප්‍රධාන විනිසුරුවරයෙකු ලෙසින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ... Read More
ඉතිහාස ගතවන බිත්තර දඩය
උපරිම සිල්ලර මිල ඉක්මවා බිත්තර අලෙවි කළ හංවැල්ල ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලකට එරෙහිව අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 1,020,000ක දඩ මුදලක් නියම කර තිබෙනවා. ඒ අනුව ... Read More

