Category: උණුසුම් පුවත්

“මර්දනයට එරෙහිව” වෘත්තීය සමිති, බහුජන සංවිධාන, දේශපාලන පක්ෂ හෙට කොළඹට

Author- November 1, 2022

වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධව සංවිධානය කරන රජයට එරෙහි විරෝධතා රැලියක් හා පා ගමනක් හෙට (02) කොළඹදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මරදාන එල්ෆින්ස්ටන් ... Read More

ජනතාව ඇයි හෙට පාරට බහින්නේ ? හෙට විරෝධය ගැන අමාත්‍ය මණ්ඩලයේ කතා බහට

Author- November 1, 2022

උද්ඝෝෂණ සඳහා දැන් පාරට බහින්නේ ගෑස් පෙට්‍රල් පෝලිම් දරා ගත නොහැකි පිරිස් ද, නොඑසේ නම් ඉල්ලූ වෙනසට අනුව රට ක්‍රමයෙන් ස්ථාවර වෙනවාට, ජාතිවාදී ආගම්වාදී දේශපාලය ... Read More

කැබිතිගොල්ලෑව පොලිස් සැරයන්ගේ ඝාතන සිද්ධියට 15 දෙනෙක් අත්අඩංගුවට

Author- November 1, 2022

අනුරාධපුර - කැබිතිගොල්ලෑව - රඹකැපූවැව ප්‍රදේශයේ දී විරෝධතාවය අතරතුර ප්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්ව පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සංඛ්‍යාව මේ වනවිට 15 දක්වා ඉහළ ... Read More

එළවළු, සහල් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල තොග මිල පහළට

Author- November 1, 2022

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේදී ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු, සහල් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග මිල ගණන් අඩුවී තිබෙනවා. ඒ අනුව කැරට්, බෝංචි, ලීක්ස්, වම්බටු, ... Read More

බොරැල්ලේ සිරිසුමන හිමි අත්අඩංගුවට

Author- November 1, 2022

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ තිළිණි ප්‍රියමාලි සිදුකළේ යැයි ... Read More

10 වසරට එන අලුත් විෂය “කෘත්‍රීම බුද්ධිය”

Author- November 1, 2022

ලබන අවුරුද්දේ දී 10 ශ්‍රේණියට කෘත්‍රීම බුද්ධිය විෂය ඉගැන්වීම ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. සියලුම ගුරුවරුන් තාක්ෂණය සඳහා පුහුණු කළ යුතුව ... Read More

ගෝඨාභය අපි කියන දේ ඇහුවනම් මෙහෙම වෙන් නෑ – නාමල් කියන විදිහටයි වැඩ කරේ

Author- November 1, 2022

සියලු පව් ටික කරගෙන නාමල් රාජපක්ෂ මැතිතුමා අපේ කරේ ගහන්න හදන බවත් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේ නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පවු‍ලේ සුලු ... Read More

මැති, ඇමතීන්ට විදෙස් ගමන් සීමාවක්

Author- November 1, 2022

පාර්ලිමේන්තු රැස්වීම පවත්වන දිනවලදී හා අය – වැය විවාදය පවත්වනු ලබන කාල සීමාව තුළ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා රජයේ පාර්ශ්වයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විදේශගතවීම සීමා කර ... Read More

ප්ලේන්ටියේ සහ කිරි කෝප්පයේ මිල බසියි

Author- November 1, 2022

ආපනශාලාවල ආහාර පානවල මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 10කින් පහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව තේ කෝප්පයක් රුපියල් 30 ... Read More

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවා ගාස්තු අද සිට ඉහළට

Author- November 1, 2022

ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ දී අයකරනු ලබන ගාස්තු සහ සේවාවන් අද (01) සිට ඉහළ දමා තිබෙනවා. ඒ අනුව මුල්වරට ලියාපදිංචි කර ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම ... Read More