Category: උණුසුම් පුවත්
පිස්සෝ කලබල වුණාට දොස්තර කලබල වෙන් නෑ – මහින්ද රාජපක්ෂ
ප්‍රශ්නවලට බය නොවී රටේ අභියෝග භාරගත හැකි පිරිස සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බව එම පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය. ඕනෑ ම මැතිවරණයකට ... Read More
ඇමරිකා යන්න ගිය රන්ජන්ට ගුවන් තොටේදී අකරතැබ්බයක්
ඇමෙරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයක් සඳහා සහභාගී වීමට විදේශ ගතවීමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි රන්ජන් රාමනායක මහතා ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන ... Read More
පුත්තලම කියද්දී සතෙක් මතක් වුණාට, ශ්‍රී ලාංකීය ජාතිය නිර්මාණය වුණේ පුත්තලමෙන්
අහිංසක මිනිස්සුන්ව වැව්වලට දාලා ඒක දිහා බලලා සතුටුවෙන, කාලකන්නි සතුටක් ලබන කට්ටිය හිතන් ඉන්නවා නම් ඒ තුළින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවසාන කරන්න පුළුවන් කියලා, ... Read More
දින දෙකක දී රුසියාවෙන් යුක්ක්‍රේනයට ඩ්‍රෝන ප්‍රහාර 30ක්
දින දෙකක් තුළ රුසියාව තම රටට ඩ්‍රෝන ප්‍රහාර 30 කට වැඩි සංඛ්‍යාවක් එල්ල කර ඇති බව යුක්ක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි පවසනවා. එමෙන්ම රුසියාව මේ දක්වා ... Read More
මගේ පුතා යාලට තියා ගාල්ලටවත් ගිහින් නෑ – මහින්ද අමරවීර
ජීප් රථ 32කින් යාල වනෝද්‍යානයට ඇතුළු වී එහි වන සතුන්ට හිංසා වන පරිදි හැසිරීමේ සිද්ධියට තමන්ගේ පුත්‍රයා කිසිසේත්ම සම්බන්ධ නොමැති බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන ... Read More
පාකිස්ථානයට එරෙහිව සිම්බාබ්වේට පෙරළිකාර ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පාකිස්ථානය සමඟ ඊයේ (27) පැවති තරගයේදී ලකුණු එකක තියුණු ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වුණා. මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ ක්‍රීඩකයින් ... Read More
නග්ගපු පාන් මිල බස්සන ලකුණු
ආනයනික තිරිඟු පිටි ප්‍රමාණවත් පරිදි ලැබුනහොත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා ... Read More
අදත් වැසි සහිත කාලගුණයක්
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ ඌව පළාතේත්, ... Read More
ඩයනා ගැන සැකයක් – සී.අයි.ඩී. ය විමර්ශන අරඹයි
මේ වනවිට රාජ්‍ය අමාත්‍ය ධුරයක් හොබවන ඩයනා ගමගේට විරුද්ධව පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා. ඒ ඇය විසින් ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධව පිළියන්දල ප්‍රදේශයේ පදිංචි ... Read More
භාණ්ඩ අස්ථානගතවීම සම්බන්ධයෙන් මම වග කියන් නෑ – මෛත්‍රීපාල සිරිසේන
තමා ධුරය දැරූ සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ ජනාධිපති මාධ්‍ය අංශයේ භාණ්ඩ අස්ථානගතවීම සම්බන්ධයෙන් වගකීම භාරගත යුත්තේ තමන් නොව අදාළ නිලධාරීන් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල ... Read More

