Category: උණුසුම් පුවත්

මගේ කාලයේ තිබුණු මිත්‍රශිලි විදේශ ප්‍රතිපත්තිය දැන් නැහැ – මෛත්‍රී

Author- October 24, 2022

තමා ජනාධිපති ධුරය දරන සමයේ දී පැවති ආකාරයේ මිත්‍රශිලි විදේශ ප්‍රතිපත්තියක් රටේ නොමැති වීම පවතින අර්බුදකාරි තත්ත්වය උග්‍රවීමට හේතු වී ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු ... Read More

සුපිරි 12 වටයේ තවත් තරඟ දෙකක් අද

Author- October 24, 2022

විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ තවත් තරඟ දෙකක් අද (24) පැවැත්වෙනවා. ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.30ට බංග්ලාදේශය සහ නෙදර්ලන්තය අතර තරගය ආරම්භ ... Read More

හෝබාට්හිදී චාමිකට ප්‍රේක්ෂිකාවකගෙන් මංගල යෝජනාවක් (Video)

Author- October 24, 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටය ආරම්භ කරමින් ඊයේ හෝබාර්ට්හිදී පැවති තරඟයෙන් අයර්ලන්තයට එරෙහිව කඩුලු 9ක පහසු ජයක් අත්කර ගැනීමට සමත් ... Read More

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලක්ෂ 6කට පමණ රැකියා අහිමිවෙලා

Author- October 24, 2022

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත ලක්ෂ 6කට පමණ රැකියා අහිමිවී ඇති බව ජාතික ඉදිකිරීම් සේවක සංගමය පවසනවා. අමුද්‍රව්‍ය හිඟය සහ මිල ඉහළයාම හමුවේ නව ඉදිකිරීම් ආරම්භ නොකරන ... Read More

රජයේ රෝහල්වල සැත්කම් සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ ඇතුළු උපකරණවල හිඟයක්

Author- October 24, 2022

රජයේ රෝහල්වල සැත්කම් සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ ඇතුළු උපකරණවල උග්‍ර හිඟයක් මතුව ඇති බව වාර්තා වනවා. තුවාල වෙලුම් පට, පුළුන් පවා රෝහල් ගණනාවක නොමැති තත්වයන් හමුවේ ... Read More

ප්‍රදේශ කිහිපයකට තවදුරටත් වැසි

Author- October 24, 2022

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ... Read More

කෙහෙවලු පටලවා ගත් මිස් ශ්‍රී ලංකා නිව්යෝර්ක් රූ රැජිණියෝ (Photos,Video)

Author- October 23, 2022

පසුගිය දා පැවැති ‘මිස් ශ්‍රී ලංකා නිව්යෝර්ක් රූ රැජිණ’ තරඟය අතර තුර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වනවා. එහිදී දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව ඇති ... Read More

ෂි ජින් පින්ග් තෙවැනි වරටත් ජනාධිපති වෙයි

Author- October 23, 2022

චීන ජනාධිපති ෂි ජින් පින්ග් තෙවැනි වරටත් එරට ජනාධිපති ලෙස තේරීපත් වුණා. ඒ අනුව එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කර ඇත්තේ ෂැංහයි කොංග්‍රස් පක්ෂයේ නායක ... Read More

LTTE සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව

Author- October 23, 2022

එල්.ටී.ටී.ඊ. ක්‍රියාකරකම්වලට සම්බන්ධ වී අධිකරණය මගින් වරදකරු වූ සිරකරුවන්ට ජනාධිපති සමාව ලබා දී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි. ඒ අනුව, අධිකරණය මගින් ... Read More

විදුලි බලාගාරයට ප්‍රහාරයක්

Author- October 23, 2022

යුක්‍රේනයේ විදුලි බලාගාරවලට රුසියාව අඛණ්ඩ ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. මේ හේතුවෙන් යුක්‍රේනයේ නිවාස මිලියන 1.5 කට ආසන්න සංඛ්‍යාවකට විදුලිය ඇණහිට ඇතැයි විදෙස් වාර්තාවන්හි සඳහන් ... Read More