Category: උණුසුම් පුවත්

කොළඹ පැය 14 වතුර කැපිල්ල නවත්වයි

Author- October 22, 2022

කොළඹ 02 සිට 10 දක්වා ප්‍රදේශවලට අද රාත්‍රී 10 සිට පැය 14 ක කාලයක් සිදුකිරීමට නියමිතව තිබූ ජල කප්පාදුව අත්හිටවූ බව ජාතික ජල සම්පාදන හා ... Read More

අටමස්ථානාධිපති හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද

Author- October 22, 2022

අපවත් වී වදාළ අනුරාධපුර අටමස්ථානාධිපති, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි. කොළඹ පෞද්ගලික ... Read More

අදත් ප්‍රදේශ රැසකට වැසි

Author- October 22, 2022

අද දිනයේ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ... Read More

හිටපු අගමැතිට මන්ත්‍රී ධූරයත් අහිමිවෙයි

Author- October 21, 2022

හිටපු පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය වහා ම ක්‍රියාත්මක වන පරිදි වසර පහකට අහෝසි කිරීමට එරට මැතිවරණ කොමිසම, ඒකමතික තීරණයක් ගෙන තිබෙනවා. හිටපු ... Read More

සුපිරි 12ට ගිය සුපිරි කණ්ඩායම් මෙන්න

Author- October 21, 2022

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12ට තේරී පත්වූ කණ්ඩායම් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව Group 1 යටතේ, ඇෆ්ගනිස්තානයඔස්ට්‍රේලියාවඑංගලන්තයඅයර්ලන්තයනවසීලන්තයශ්‍රී ලංකාව Group 2 යටතේ, බංග්ලාදේශයඉන්දියාවනෙදර්ලන්තයපාකිස්තානයදකුණු අප්‍රිකාවසිම්බාබ්වේ Read More

ජල විදුලි බලාගාරයක වේල්ලක් පුපුරුවා හැරීමට සුදානම් වන බවට චෝදනාවක්

Author- October 21, 2022

දකුණු යුක්‍රේනයේ ජල විදුලි බලාගාරයක වේල්ලක් පුපුරුවා හැරීමට රුසියාව සූදානම් වන බවට යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky චෝදනා කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා මෙම චෝදනාව ... Read More

රූපලාවන්‍ය උපකරණවල ආනයන සීමා ඉවත් කෙරෙන හැඩ

Author- October 21, 2022

රූපලාවන්‍ය ද්‍රව්‍ය, වාහන අමතර කොටස් සහ අපනයන නිෂ්පාදන සඳහා වූ අමුද්‍රව්‍ය වලට දැනට පනවා ඇති ආනයන සීමා ඉදිරි සති දෙක තුළ ඉවත් කරන බව මුදල් ... Read More

වනිඳු එක වෙයි

Author- October 21, 2022

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 12 අතරට සුදුසුකම් ලැබීමේ වටයේ වැඩිම කඩුළු ලාභියා බවට පත්වීමට ශ්‍රී ලංකා පිලේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක ... Read More

පරිප්පු සහ සීනි මිල අඩු කරයි

Author- October 21, 2022

පිටකොටුව තොග වෙළෙඳ පොළේ සුදු සීණි කිලෝවක මිල රුපියල් 15කින් ද පරිප්පු කිලෝවක මිල රුපියල් 25කින් ද පහළ දමා ඇත. ඒ අනුව සුදු සීණි කිලෝවක ... Read More

කොදෙව්වන් T20 ලෝක කුසලානය සොයා ගිය ගමන අයර්ලන්තය නතර කරයි

Author- October 21, 2022

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ බලාපොරත්තු අද බිඳ වැටුණා. ඒ අද(21) අයර්ලන්තය සමඟ පැවති තරගයේ දී අයර්ලන්ත කණ්ඩායම හමුවේ කඩුළු ... Read More