Category: උණුසුම් පුවත්

අදත් වැස්ස සැරටම දෙයි වැඩේ

Author- October 21, 2022

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More

අලුතින් ආ අගමැතිනිය කලින්ම ගෙදර යයි

Author- October 20, 2022

බ්‍රිතාන්‍ය අගමැතිනි ලිස් ට්‍රස් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඩවුනින් වීදියේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනුයි ඇය සිය ඉල්ලා අස්වීම පිළිබඳ දැනුම්දී ඇත්තේ. කෙසේවෙතත් අගමැති ... Read More

කුකුලගේ ගනන් බස්සයි

Author- October 20, 2022

අද සිට ක්‍රියාත්මක වන පරිදි කුකුළු මස් කිලෝවක මිල අඩු කිරීමට කුකුළු මස් අලෙවිකරුවන්ගේ සංගමය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රුපියල් 1500ක්ව පැවති කුකුල් මස් ... Read More

UAEට ලකුණු 8ක තියුණු ජයක්

Author- October 20, 2022

පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නැමීබියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අද (20) පැවති තරගයෙන් ලකුණු 07ක විශිෂ්ට ජයක් ලබන්නට එක්සත් අරාබි එමීර් ... Read More

මැතිවරණ කල් දැමීමේ රජයේ උත්සාහයට එරෙහිව ඒකාබද්ධ ප්‍රකාශයක් අත්සන් කෙරේ

Author- October 20, 2022

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ මුවාවෙන් පළාත් පාලන මැතිවරණය කල්දමමින් මැතිවරණ සිතියම හැකිලීමේ රජයේ උත්සාහයට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ හා සංවිධාන ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබිම අද ... Read More

කොන්දේසිවලට යටත්ව 22 වැනි සංශෝධනයට සහය දෙනවා – විපක්ෂ නායක

Author- October 20, 2022

කොන්දේසිවලට යටත්ව රටේ අනාගතය පිළිබඳ සිතා සත්භාවයෙන් 22 වැනි සංශෝධනය සඳහා සහය ලබාදෙන බව විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී පවසයි. ඒ අනුව ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයේ සාමාජිකයින් ... Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් සුපිරි ක්‍රීඩකයෙක් ආබාධයකට ගොදුරු වෙයි

Author- October 20, 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ආබාධයකට ලක්ව ඇති බවට තොරතුරු වාර්තා වේ. ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ, පැතුම් නිස්සංක ස්කෑන් පරීක්ෂණයක් සඳහා ... Read More

ඉටුකම කොවිඩ් 19 අරමුදල වසා දැමෙයි

Author- October 20, 2022

ඉටුකම කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වසා දැමීම සඳහා කැබිනට් අනුමැතිය හිමි ව තිබෙනවා. කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ලේකම් ආචාර්ය ... Read More

බ්‍රිතාන්‍ය නව අගමැතිනියට එරෙහිව විරෝධතා

Author- October 20, 2022

බ්‍රිතාන්‍ය නව අගමැතිනි ලීස් ට්‍රස්ට්ගේ පාලනයට විරෝධය පළ කරමින් එරට ස්වදේශ කටයුතු ලේකම් සුඑලා බ්‍රාවමන් ඉල්ලා අස්වී තිබෙනවා. බ්‍රිතාන්‍ය අගමැතිනිය සිය ධුරයේ කටයුතු ආරම්භ කර ... Read More

පුනරුත්ථාපන පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම් දීමක්

Author- October 20, 2022

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බව කතානායකවරයා අද (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය. අද පෙරවරු 9.30ට සභාවේ කටයුතු ආරම්භ කරමින් සිය ... Read More