Category: උණුසුම් පුවත්
රුසියාවෙන් යුක්‍රේනයට දරුණු ප්‍රහාරයක් (Photos)
රුසියාව එල්ල කළ රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවකින් යුක්රේනයේ නගර සහ ගම් දහසකට අධික ප්‍රමාණයකට ජල සැපයුම සහ විදුලිය විසන්ධි වී තිබේ. පසුගිය 7 වනදා ... Read More
දුම්රිය මගින් ලොතරැයි ප්‍රවාහනය කිරීමට තීරණයක්
ශ්‍රී ලංකාව පුරා විශාල පිරිසක් දෛනිකව මිලදී ගන්නා ලොතරැයි පත් දුම්රිය මගින් දිවයින පුරා ප්‍රවාහනය කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ... Read More
අත්‍යවශ්‍ය භාණ්ඩ 6ක මිල පහතට
අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 6ක මිල පහත දැමීමට ලංකා සතොස පියවර ගෙන තිබෙනවා. අද සිට මෙම මිල පහළ දැමීම ක්‍රියාත්මක වන අතර දිවයින පුරා ඇති සියලු ... Read More
අන්තිම කැමති පත්‍රයට ආපු අලුත් වෙනස
අන්තිම කැමති පත්‍රය 5 දෙනෙකු අත්සන් කිරීමේ ක්‍රමවේදය ඉවත් කර නොතාරිස්වරයෙකු ඉදිරියේ ලියා අස්සන් කරන ක්‍රමවේදය හඳුන්වා දීමට අධිකරණ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර ... Read More
බස් වර්ජනයක් අත ළඟ
කල්බදු වාරික ගෙවීමට ලබන දෙසැම්බර් මස දක්වා සහන කාලයක් ලබානොදුනහොත් ලබන 25 වන දායින් පසු වර්ජනයකට අවතීර්ණ වන බව බස් සංගම් පවසනවා. සමස්ත ලංකා පෞද්ගලික ... Read More
තිලිණි සහ ඉසුරු යළි රිමාන්ඩ්
මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තිළිණි ප්‍රියමාලි සහ ඇයගේ පෙම්වතා බව පැවසෙන ඉසුරු බණ්ඩාර යළි ත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. කොටුව මහෙස්ත්‍රාත් ... Read More
Rolls-Royce විදුලියට මාරු වෙයි (Video)
Rolls-Royce සිය ප්‍රථම විද්‍යුත් මෝටර් රථය ඊයේ (18) එළි දැක්වුවා. සියවසක් පමණ පැරණි මෙම බ්‍රිතාන්‍ය මෝටර් රථ නිෂ්පාදකයා 2030 වන විට එහි සම්පූර්ණ නිෂ්පාදන සම්පූර්ණයෙන්ම ... Read More
ගෝඨාභයට නොතීසි නිකුත් කරන්නැයි උසාවිය දැනුම් දෙයි
2011 වසරේ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් පැහැර ගෙනයාම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයේදී සාක්ෂි සඳහා හිටපු ... Read More
චමීර වෙනුවට කසුන්
ආබාධයකට ලක් ව විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර වෙනුවට කසුන් රාජිත ශ්‍රී ලංකා සංචිතයට ... Read More
අටමස්ථානාධිපති හිමිගේ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව
අපවත් වී වදාළ අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිත ව සිදු කෙරෙන බව ජනාධිපති ... Read More

