Category: උණුසුම් පුවත්

සඳුදා කොටස් වෙළඳපොලටත් නිවාඩු

Author- October 8, 2022

විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අනිද්දා කොටස් වෙළඳපොල ගණුදෙනු සඳහා විවෘත නොවන බව කොළඹ කොටස් හුවමාරුවේ මාධ්‍ය ප්‍රකාශක අවිශ්කද සිල්වා පවසනවා. ... Read More

ආගමික ස්ථානවල විදුලි බිලට සහනයක්

Author- October 8, 2022

වැඩි වූ විදුලිබිලට සහනයක් ලෙස ආගමික ස්ථාන, පුන්‍ය ආයතන කාණ්ඩයෙන් ඉවත් කර පොදු කාර්ය යටතට ගැනීමට තීරණය කළ බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක ... Read More

බස් රථයක් ගිනි ගනී – 11ක් මරුට

Author- October 8, 2022

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බස් රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ. අද (08) අලුයම මෙම බස් රථය, ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක ගැටී ගිනි ... Read More

රජරට ඔඩිසි අද සිට ගමනේ

Author- October 8, 2022

අනුරාධපුරය දක්වා ගමන් ගන්නා රජරට ඔඩිසි විශේෂ දුම්රිය අද (08) සිට සෑම සෙනසුරාදා දිනකදීම ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා. ඒ, අනුරාධපුරය දක්වා ගමන් ... Read More

මහින්ද කළුතරින් යළි වැඩ අරඹයි

Author- October 8, 2022

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවතින ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතු යැයි පිළිගන්නා බව එම පක්ෂයේ වැඩබලන ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි. ‘එක්ව නැගිටිමු – කළුතරින් පටන් ... Read More

සංචාරකයන්ගේ පැමිණීම වැඩි වෙලා

Author- October 8, 2022

මෙම වසරේ අගෝස්තු 31 වැනිදා වන විට මෙරටට සංචාරකයන් 4,96,430 දෙනෙක් පැමිණ ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. එය පසුගිය වසරට සාපේක්‍ෂව යම් ... Read More

හිමාලය තරණය කරන්න ගිය 19ක් මරුට

Author- October 8, 2022

ඉන්දියාවේ හිමාල කඳුවැටි ප්‍රදේශයට ඇතිවූ හිම කුණාටුවකින් පුද්ගලයන් 19 දෙනෙකු මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ හිමාල කඳුවැටිය තරණය කරමින් සිටි පිරිසකි. පුහුණු අභ්‍යාසලාභීන් 34 දෙනෙකුගෙන් ... Read More

රනිල්ට දෙවන සිල්පදේ රකින්නැයි අනුර කියයි

Author- October 8, 2022

“බැරෑරුම් සූත්‍රවලට යන්න කලින් රනිල් වික්‍රමසිංහ බෞද්ධයකු ලෙස පන්සිල් පද පහෙන් දෙවන පදය රකින්නැයි” ජවිපෙ නායක, ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක ... Read More

පෝෂණය සඳහා විශේෂ කාර්යසාධක බලකායක්

Author- October 8, 2022

පෝෂණය සඳහා වූ විශේෂ කාර්යසාධක බලකායක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් එම කාර්ය සාධක බලකාය පිහිටුවා ඇත්තේ විෂයභාර ... Read More

නාමල්ට අලුත් පෝස්ට් එකක්

Author- October 8, 2022

කෙටි, මධ්‍ය හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත්කර තිබේ. සාගර කාරියවසම් මන්ත්‍රීවරයා ... Read More