Category: උණුසුම් පුවත්
කෝටිපතියන් මුලාකළ ප්‍රියමාලිගේ තවත් මුදල් වංචා එළියට
මුදල් වංචා චෝදනා මත අත්අඩංගුවට ගත් තිළිණි ප්‍රියමාලි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. ... Read More
බිත්තර මිල යළි වෙනස් වෙන ලකුණු
බිත්තර සඳහා දැනට පනවා ඇති උපරිම සිල්ලර මිලෙහි සශෝධනයක් ඉදිරි සතියේ දී සිදුවනු ඇතැයි සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. එහි භාණ්ඩාගාරික විජය අල්විස් සඳහන් ... Read More
නෙළුම් කුලුනේ සිට “බන්කි ජම්ප්”
විදේශවල ප්‍රචලිත ත්‍රාසජනක ක්‍රීඩාවක් වන ‘බන්කි ජම්ප්’ (BUNGY JUMPING) ක්‍රීඩාව 2023 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට නියමිතය. ඒ අනුව, නෙළුම් කුලුනේ සිට BUNGY JUMPING කිරීමට ... Read More
පළාත් කිහිපයකට අදත් වැසි
ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වයුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ ... Read More
මස් හොද්දට වැටි අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙක් මරුට
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ මුළුතැන් ගෙයි වැඩ කරමින් සිටියදී සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් බන්ධනාගාර රැඳවියෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක ... Read More
සැර කළාට කතා කරන්න බෑ, වරප්‍රසාද ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් (Video)
ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් රාජ්‍ය මුදල් පිළිබඳ සභාව කළ විමර්ශනයේ දී එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අත්තනෝමතික ලෙස ක්‍රියා කර ඇතැ යි ... Read More
මවගේ කොණ්ඩ බූලයෙන් ආ මාරයා
තම මවගේ කොණ්ඩ බූලයක් ගෙළට දමාගැනීමෙන් පසු එය නිවසේ බිත්තියේ සවිකර තිබූ ඇණයක එල්ලී ගෙළ සිර වීමෙන් අට හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙලෙස ... Read More
වසන්ත මුදලිගේ සමඟ රඳවා සිටි හෂාන් නිදොස් කොට නිදහස්
ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි අන්තර් විශ්ව ව්ද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරිකයකු වන හෂාන් ජීවන්ත ව නිදොස් කොට නිදහස් කර තිබෙනවා. දින 50කට පෙර ... Read More
පාඨලීට අලුත් තනතුරක්
ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා ජාතික සභාව යටතේ සාමාජිකයන් පත් කරන ලද ආර්ථික ස්ථායීකරණ අනු කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු ... Read More
ගෝඨාභය, මහින්ද ඇතුළු 39කට එරෙහි පෙත්සම් 02 ක් විභාගයට අවසර
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ... Read More

