Category: උණුසුම් පුවත්
ඉදිරි මහ කන්නයට පොහොර දෙන බවට ජනපතිගෙන් සහතිකයක්
ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර හා බීජ ලබා දීමට සියලු පියවර ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ, අද (06) පාර්ලිමේන්තුවේ දී විශේෂ ... Read More
ප්ලේන්ටියේ සහ කිරි කෝප්පයේ මිල බස්සයි
ගෑස් මිල අඩුවීමට සමගාමීව ප්ලේන්ටියක සහ කිරි තේ කෝප්පයක මිල අඩු කිරීමට ආපනශාලා හිමියන් තීරණය කර තිබෙනවා. ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කළේ ... Read More
රතු ඉන්දියානු කාන්තාවක් ප්‍රථම වරට අභ්‍යවකාශයට
ලොව ප්‍රථම වරට ඇමරිකානු රතු ඉන්දියානු සම්භවයක් සහිත කාන්තාවක් අභ්‍යවකාශයට ගොස් තිබෙනවා. මැරීන් කර්නල් නිකොල් මෑන් ලෙස හැදින්වෙන මෙම කාන්තාවගේ වයස අවුරුදු 45ක්. ෆ්ලොරීඩාවේ සිට ... Read More
අද තීරණාත්මක දිනයක් ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකාවට එරෙහි 51 වැනි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (06) සිදු කිරීමට නියමිත යි. පසුගිය මස ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව, නැගෙනහිර ... Read More
දිනෙන් දින ඉහළ යන රන් මිල
ලෝක වෙළඳපොල තුළ දවසින් දවස රත්‍රන් මිල උච්චාවචනය වනවා. කෙසේ වෙතත් මේ දින වල රන් මිලෙහි වැඩිවීමක් දකින්න ලැබෙන අතර ඒ අනුව අද දිනයේ ලංකාව ... Read More
වනිඳු තවත් ඉදිරියට
පන්දුවාර 20 නවතම පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව වනිඳු හසරංග තුන්වන ස්ථානයට පැමිණ තිබෙනවා. ඔහු ලබාගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 692ක්. මීට පෙර ඔහු සිටියේ ... Read More
බස් රථයක් ප්‍රපාතයකට පෙරළි 25ක් මරුට
ඉන්දියාවේ උත්තර කාන්ත් ප්‍රාන්තයේ මංගල උත්සවයට සහභාගිවීම සඳහා පිරිසක් යමින් සිටි බස් රථයක් ප්‍රපාතයකට පෙරළි 25 දෙනෙකු මියගොස් තිබෙනවා. ඉන්දීය වාර්තා සඳහන් කළේ 45 දෙනෙකු ... Read More
කෝපා කමිටුවේ ඉහළ පුටුව කබීර්ට
රජයේ ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධූරයට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් ඒකමතිකව පත්කර තිබෙනවා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ... Read More
පේරාදෙණිය සරසවිය තුළ නවකවදය නවතින තුරු අධ්‍යාපනය දෙන් නැහැ
පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ නවකවදයෙන් වළකින බවට සිසුන් ලිඛිත පොරොන්දුවක් ලබා දෙන තෙක් ඉගැන්වීම් කටයුතුවළින් ඉවත් වන බව ආචාර්යවරුන් පවසනවා. Read More

