Category: උණුසුම් පුවත්

පියාසර කරමින් තිබූ ගුවන් යානයකට වෙඩි ප්‍රහාරයක්

Author- October 3, 2022

මියන්මාරයේ නෙපිටෝ නුවර සිට ලොයිකෝ නුවර තෙක් පියාසර කරමින් තිබුණු ගුවන් යානයක ගමන් ගත් මගියෙකු වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ බව මියන්මාර මාධ්‍ය පවසයි. මියන්මාර ජාතික ... Read More

නාමල් රාජපක්ෂටත් මන්දපෝෂණය – විමලවීර දිසානායක

Author- October 3, 2022

තමන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද මන්දපෝෂණයෙන් පෙළෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක පවසයි. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ, මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ... Read More

ඉන්ධන බෙදා හැරීම නවතී

Author- October 3, 2022

දැනටමත් ගෙවා ඇති මෙහෙයුම් ගාස්තු සඳහා ලබා දී ඇති වට්ටම්වලින් 45%ක් අයකර ගැනීමට දරන උත්සාහයට විරෝධය පළ කරමින් ඛනිජ තෙල් බෙදාහරින්නන් හෙට (04) සිට ඉන්ධන ... Read More

හිටපු කායවර්ධන ශූර ජනක සමරසිංහට අලුත් තනතුරක්

Author- October 3, 2022

ලෝක කායවර්ධන සහ යෝග්‍යතා සම්මේලනයේ විද්‍යාත්මක පර්යේෂණ සහ අධ්‍යාපන කමිටුවේ සාමාජිකයෙකු ලෙස ප්‍රවීන යෝග්‍යතා උපදේශකයෙකු, ජාත්‍යන්තර දේශකයෙකු සහ හිටපු කායවර්ධන ශූර ජනක සමරසිංහ පත් කර ... Read More

තිරිඟු පිටි මිල පහළට

Author- October 3, 2022

එළඹෙන සතියේදී තිරිඟු පිටි මිල පහළ දැමීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා ... Read More

ආතතියෙන් මිදෙන්න තවත් සරසවි සිසුවෙක් අතුරුදන්

Author- October 3, 2022

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ සිව්වන වසරේ තවත් සිසුවෙකු ඊයේ ( 2) සිට අතුරුදන්ව ඇතැයි පේරාදෙණිය පොලිසිය පවසයි. විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ නවාතැන් ගෙන සිට ඇති එම සිසුවා ... Read More

ලෝක ශූරතා කැරම් තරඟාවලිය ඇරඹෙයි

Author- October 3, 2022

අටවන ලෝක ශූරතා කැරම් තරගාවලිය අද (03) මලයාසියාවේ දී ආරම්භවුණා. මෙවර තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අටදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගිවී සිටිනවා. අවසන් වරට 2016 වසරේ ... Read More

මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තයේ ඉදිකිරීම් වසර තුනක් තුළ අවසන් කරනවා

Author- October 3, 2022

මහනුවර - ගුඩ් ෂෙඩ්හි බහුවිධ ප්‍රවාහන පර්යන්තය සිය අමාත්‍යාංශය යටතට පවරාගෙන එහි ඉදිකිරීම් කටයුතු ඉදිරි වසර තුන තුළ අවසන් කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ... Read More

උසස් පෙළ කල් දැම්මොත් – යළි පාසල් 10,000 ක් වහන්න වෙයි

Author- October 3, 2022

ලබන දෙසැම්බරයේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය කල් දැමුවහොත් ලබන වසරේ පෙබරවාරි මාසයේ දී ඒ සඳහා දිවයින පුරා පාසල් දස දහසක් වැසීමට සිදුවන බව අධ්‍යාපන ... Read More

තඹුත්තේගම කොල්ලය වැළැක්වූ සැරයන්ට උසස්වීමක්

Author- October 3, 2022

තඹුත්තේගමදී බැංකු කොල්ලකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් පොලිස් සැරයන් බී.ඒ. බුද්ධික කුමාර මහතා උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කළ බව පොලිස් මූලස්ථානය පවසයි. පෞද්ගලික බැංකුවක තැන්පත් ... Read More