Category: උණුසුම් පුවත්
ඩොලරය 400ට කිට්ටු කරයි
මහ බැංකුව අද (29) නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 369යි ශත 09යි 01ක් ලෙස දැක්වුණා. එහි ගැනුම් මිල සටහන් වූයේ ... Read More
මැයි 9 වනදා සිද්ධියට අදාළව පොලිසියේ 33කට ස්ථාන මාරු
මැයි 9 වනදා රට පුරා ඇති වූ නොසන්සුන්කාරි සිද්ධීන් පාලනය කර ගැනීමට නොහැකිවූ ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු පොලිස් නිලධාරින් 33 දෙනෙකු ස්ථාන මාරුකර තිබෙනවා. ඒ ... Read More
මාළු මිල බසී
පසුගිය දිනවලට සාපේක්ෂව මාළු මිල යම් මට්ටමකින් පහළ බැස තිබෙනවා.මත්ස්‍ය තොගද වැඩිවශයෙන් වෙළදපෙලට ලැබෙමින් පවතින බවයි ව්‍යාපාරිකයින් පවසන්නේ. පසුගිය දිනවල සාලයා, කුම්බලා හා සූඩයා වැනි ... Read More
යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.5ක ආධාරයක්
ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික අර්බුදයට ප්‍රතිචාර දැක්වීම සඳහා යුරෝපා සංගමය (EU) යුරෝ මිලියන 1.5 මානුෂීය ආධාර නිකුත් කර තිබෙනවා. යුරෝපා සංගමය විසින් ලබා දෙන මෙම නව ... Read More
කිඹුලෙක් තරුණයෙකු ඩැහැගනී
අකුරැස්ස - හුලංදාව - විකසිතගම ප්‍රදේශයේ තරුණයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබෙනවා. ඒ, ඔහු ඊයේ නිල්වලා ගඟෙහි මසුන් ඇල්ලීම සඳහා ගිය අවස්ථාවේ දී යි. කලක් ... Read More
ජනප්‍රිය රැප් ගායකයෙක් මිය යයි
'ගැන්ග්ස්ටාස් පැරඩයිස්' සහ 'ෆැන්ටාස්ටික් වෝයේජ්' ජනප්‍රිය ඇමරිකානු රැප් ගායක කූලියෝ මිය ගොස් තිබෙනවා.මිය යන විට ඔහු 59 හැවිරිදි වියේ පසු වූ බව යි සඳහන් වන්නේ. ... Read More
සනත් නිශාන්තට සිතාසි
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඩුවම් නො කිරීමට හේතු ඉදිරිපත් කිරීම සඳහා ලබන මස 13 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට ... Read More
ගල් අඟුරු සැපයීමේ ටෙන්ඩරය ගැන ඇමතිගෙන් ට්විටර් සටහනක්
ජාත්‍යන්තර තරගකාරී ලංසු තැබීමේ ක්‍රමයට අනුව ගල් අඟුරු සැපයීම සඳහා ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර ... Read More
තෙල් මිලේ සුළු වැඩි වීමක්
ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඊයේ යළි සුළු ඉහළ යෑමක් පෙන්නුම් කරමින් අමෙරිකානු ඩොලර් 88ක් ලෙස සටහන් වුණා. එය පෙරේදා දිනයේ සටහන් වුණේ ඩොලර් 86 ... Read More
සැත්කමකකින් පසු හර්ෂණී මිය ගියේ ඇයි ? සෞ.අ රාගම රෝහලින් වාර්තාවක් ඉල්ලයි
සැත්කමක් සිදුකිරීමෙන් පසු බුද්ධිකා හර්ෂණී ධර්මවික්‍රම නමැති විවාහක කාන්තාවක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය රාගම රෝහලෙන් වාර්තාවක් කැඳවා තිබේ. අංක 199/A, දෑලතුර, ජා-ඇළ ප්‍රදේශයේ ... Read More

