Category: උණුසුම් පුවත්
අද ප්‍රදේශ කිහිපයකට වැසි
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේ වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇතිවිය හැකියි. බස්නාහිර සහ ... Read More
පළාත් පාලන ඡන්දය මාර්තු මාසයේදී පවත්වන්න
එළඹෙන මාර්තු මාසයේදී පළාත් පාලන ඡන්දය පවත්වන ලෙසට මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බවත්, එවිට ආණ්ඩුවට උත්තර දිය හැකි බවත්, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් අයියලා යළිත් වැඩ පෙන්වයි
ශ‍්‍රී ලංකා ප‍්‍රවීණයන් හා බංග්ලාදේශ ප‍්‍රවීණයන් අතර අද පැවති 20-20 තරගයෙන් ශ‍්‍රී ලංකා ප‍්‍රවීණයන්ගේ කණ්ඩායම ලකුණු 70ක ජයග‍්‍රහණයක් අත් කර ගත්තේය. තරගයේ මුලින් පන්දුවට පහර ... Read More
රාජ්‍ය සේවකයන්ගේ කටටත් වැට බදී
රජයේ නිලධරයන් විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ... Read More
අගෝස්තුවේදී ප්‍රවාහන වියදම් හැර අනෙක් කාණ්ඩවල මිල වැඩි වෙලා
මහ බැංකු දත්තවලට අනුව ඉකුත් ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයෙහි ප්‍රවාහන වියදම් හැර අන් සියලුම කාණ්ඩයන්හි වියදම්වල ප්‍රතිශතාත්මක වර්ධනයක් පෙන්නුම් කරනවා. පසුගිය මාසයට අදාල, ජාතික ... Read More
මගේ කාලේ මිනිස්සු හොඳට හිටියා, ඒ කාලේ බඩු මිලත් අඩුයි, පඩියත් වැඩියි – මෛත්‍රී
අද පවතින ප්‍රශ්න කිසිවක් තම පාලන කාලයේදී නොතිබූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. කොළඹදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හිටපු ජනාධිපතිවරයා ... Read More
රුහුණු කුමාරි පීලි පනී
රුහුණු කුමාරි දුම්රිය දෙමටගොඩ ජලශක්ති ධාවනාගාරයේ දී නැවතීමේ සීමා ඉක්මවා ධාවනය කරවීම හේතුවෙන් පීලි පැනීමකට ලක් වී තිබෙනවා. ඒ හේතුවෙන් ගොඩනැගිල්ලකට ද හානි සිදු වී ... Read More
තඹුත්තේගම මුදල් කොල්ලයට පොහොට්ටු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
තඹුත්තේගම නගරයේ දී රුපියල් ලක්ෂ 223ක මුදලක් කොල්ලකෑමට තැත්කිරීමේ සිද්ධියට රාජාංගනය ප්‍රදේශිය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, කොල්ලකරුවන් පැමිණි ... Read More
පාසලක වෙඩි තැබීමක් – 17ක් මරුට
රුසියාවේ මධ්‍යම ප්‍රදේශයේ ඉෂෙව්ස්ක් නගරයේ පාසලකට ඇතුළු වූ නාඳුනන පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබීමෙන් මිය ගිය සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතර පාසල් ... Read More
මනමේ බලන්න පේරාදෙණි සරසවි බිම රොද බැද ගනී (Photos)
පේරාදෙණි විශ්වවිද්‍යාලයීය ඉතිහාස අධ්‍යයනාංශය මඟින් සංවිධානය කෙරුණු නාට්‍ය උලෙළට සමඟාමී ව ඊයේ (26) මනමේ නාට්‍යය වේදිකාගත කෙරුණා. ඒ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රඟමඬලේ දී. මනමේ ... Read More

