Category: උණුසුම් පුවත්
සතොස හිටපු සභාපති අත්අඩංගුවට
සතොස හිටපු සභාපති වෙනුර ගුණවර්ධන හෙට (21) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගනු ලබුවේ, රුපියල් ලක්ෂ 31කට ... Read More
ජාතික සභාව හඳුන්වා දුන්නේ ආර්ථික අර්බුදය විසදීමේ සැබෑ චේතනාවෙන් නෙවෙයි
ජාතික සභාව ගෙන ආවේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේ සැබෑ චේතනාවෙන් නොව සියලු කණ්ඩායම් එකට වැඩ කරන බව ජාත්‍යන්තර ප්‍රජාවට ඒත්තු ගැන්වීමට බව ජාතික ජන බලවේගයේ ... Read More
බිස්කට් ඇතුළු රසකැවිලි මිල පහතට
වහාම ක්‍රියාත්මක වන පරිදි රසකැවිලි ද්‍රව්‍යවල මිල සියයට 10-13 කින් අඩු කිරීමට තීරණය කර ඇති බව ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති S.M.D. ... Read More
ඊළඟට එන යුද්ධයක් ගැන විමල් කියයි
මීළඟට බඩගින්නයි යුද්ධ කරන්න පටන් ගන්නේ, එය වළක්වා ගැනීම සඳහායි සැලැස්මක් අවශ්‍ය බවත් රටේ මීළඟට ඉදිරියට එන්නේ බඩගින්න විසින් මෙහෙයවනු ලබන පියවරුන් බවත් එවැනි විනාශ ... Read More
ජනපති රනිල් තෙවැනි චාල්ස් රජු සමඟ සුහද කතා බහක
දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍යයට සහභාගිවීම සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෙවැනි චාල්ස් රජු සමග සුහද කතා බහක නිරතව තිබේ. ඒ ... Read More
ටොම් මූඩි ඉවතට
ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ටොම් මූඩි එම තනතුරින් ඉවත්වීමට තීරණය කර තිබේ. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් සහ ටොම් මූඩි අතර ... Read More
විහාරස්ථානවල විදුලි බිල පාලනය සඳහා සෝලා පැනල
විහාරස්ථාන වල විදුලි බිල පාලනය සඳහා සූර්ය කෝෂ විදුලි පහසුකම් ලබා ගන්නා ලෙස විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුව ආරම්භයේදී ... Read More
දකුණු අප්‍රිකා ලීග් තරඟ වෙන්දේසියේදී මෙන්ඩිස්, මධුසංකට ඉහළ මිලක්
දකුණු අප්‍රිකා පන්දුවාර විස්ස ක්‍රිකට් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු මිලදී ගෙන තිබේ. ඒ, දිල්ෂාන් මධුසංක සහ කුසල් මෙන්ඩිස්වයි. එම ... Read More
පොහොර මිල බස්සයි
ආනයනික යූරියා සහ තේ පොහොර මිටියක මෙන්ම තවත් පොහොර වර්ග කිහිපයක මිල හෙට (21) සිට පහත දැමීමට පොහොර ආනයනය කරනු ලබන සමාගම් තීරණය කර තිබෙනවා. ... Read More
විජිත හේරත් ඩලස් සමඟ එක් වෙයි
පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපති විජිත හේරත් නිදහස ජනතා සභාව සමඟ එක් වී තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ සංවිධානයක් වූ පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපති හා ... Read More

