Category: උණුසුම් පුවත්
විදුලි බිලට එරෙහිව අද පාරට එයි
විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව අද සවස 4.00ට සර්ව ආගමික නායකත්වය,වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන සමඟ මහජන සභාව එක්ව කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පවත්වන ... Read More
වසර 20 කට පසු විවෘත වුන රාජකීය සොහොන් ගැබ (Photos)
ලන්ඩන් නුවර වින්ඩ්සර් මාළිගා පරිශ්‍රයේ සාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පිහිටා තිබෙන රාජකීය සොහොන් ගැබ වසර 20 කට පසු ඊයේ (19දා) විවෘත විය. අවසන් වරට සොහොන් ගැබ ... Read More
ජාතික සභා යෝජනා විවාදය අද – මහජන ගැලරියත් අද සිට විවෘතයි
පාර්ලිමේන්තුවේ අභිනවයෙන් ස්ථාපිත කිරීමට යෝජිත ජාතික සභාව නැමති පාර්ලිමේන්තු කාරක සභාව පිළිබද යෝජනාව අද (20) විවාදයට ගැනීමට නියමිත යි. ආණ්ඩු පක්ෂයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කරන ... Read More
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍ෂේත්‍ර නිලධාරීන් ලබන 23 දා බලය පෙන්වයි
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලු ම ක්‍ෂේත්‍ර නිලධාරීන් ලබන 23 වනදා සිට අඛන්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ ... Read More
කොන්සියුලර් කටයුතු අද සිට යළි වැඩ
කොන්සියුලර් කටයුතු අංශයේ සහතික කිරීමේ සහ සත්‍යාපනය කිරීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශ දැනුම් දී ඇත. ඒ අනුව, අද (20) සිට ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව ... Read More
ශ්‍රී ලංකාවට ණය ලබාදීමේදී චීනය පසු කරමින් ඉන්දියාව එක වෙයි
ශ්‍රී ලංකාවට ණය ලබාදීමේදී චීනයට වඩා ඉන්දියාව ඉදිරියෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ අනුව ඉන්දියාව, මෙම වසරේ මාස හතරක කාලය තුළදී ශ්‍රී ... Read More
නෙළුම් කුළුණ හෙට සිට කලින් ඇරේ – ටිකට් එකෙත් මිල වෙනස් කෙරේ
නෙළුම් කුළුණ නැරඹීම සඳහා මහ ජනතාවට වෙන් කරන කාලය වැඩි කර තිබේ. එහි ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රසාද් සමරසිංහ මහතා පවසන්නේ, සතියේ දිනවල ... Read More
ආණ්ඩුවට ගම්මන්පිලගෙන් අනතුරු ඇඟවීමක්
මෙවර මානව හිමිකම් කොමිෂමේ දී ග්‍රී ලංකාවට එරෙහිව යොජනාවක් සම්මත වුවහොත් එම යෝජනාවේ අඩංගු කරුණු ලංකාවට ආධාර ලබාදී්මේ කොන්දේසි බවට පත්වීමේ අවදානමක් තිබෙන බව පාර්ලිමෙන්තු ... Read More
අත්‍යවශ්‍ය ඖෂධ හිඟයෙන් රෝගී ජීවිත අනතුරේ
රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග මෙන්ම ශල්‍යකර්ම සඳහා අවශ්‍ය උපකරණ සහ සනීපාරක්ෂක ද්‍රව්‍යවල බරපතළ හිඟයක් නිර්මාණය වෙමින් පවතින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඖෂධ ... Read More

