Category: උණුසුම් පුවත්

ආණ්ඩුවට ගිය මන්ත්‍රීවරුන්ට නිදහස් පක්ෂයේ තටු කැපෙයි

Author- September 18, 2022

ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවල වෙනසක් සිදුවනු ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි. වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර ... Read More

නන්මඩෝල් සුළි කුණාටුව ජපානය දෙසට – මිලියන 2ක ජනතාවට ඉවත් වෙන්නැයි නියෝග

Author- September 18, 2022

ජපානයේ කියුෂු දූපත් ආශ්‍රිත ප්‍රදේශයෙන්, මිලියන 2 කට ආසන්න ජනතාවට ඉවත් වන්නැයි නියෝග කර තිබේ. නන්මඩෝල් ප්‍රබල සුළි කුණාටුවේ බලපෑම මෙම නිවේදනය සඳහා හේතු වී ... Read More

ජෑස් සංගීත සවාරියක් රට පුරා

Author- September 18, 2022

යුරෝපා සංගමය මෙම මස ශ්‍රී ලංකාවේත් 26 වැනිදා යෙදෙන යුරෝපීය භාෂා දිනය සැමරීමේ අරමුණින් ස්විට්සර්ලන්ත ඉතාලි හා ප්‍රංශ තානාපති කාර්යාල සහ අලියොන්ස් ෆ්‍රොන්සේස්, ඉන්ස්ටිටියුට් හා ... Read More

විෂ සහිත සහල් ආනයනය කර ඇති බවට පළ වූ වාර්තා සම්පූර්ණ අසත්‍යයක්

Author- September 18, 2022

විෂ සහිත සහල් ආනයනය කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එහි දැක්වෙන්නේ මේ වසරේ ජනවාරි මස ... Read More

එක්ස්ප්‍රස් පර්ල් නැව ගැන විගණකාධිපති කළ දැනුම්දීම

Author- September 18, 2022

මෙරට මුහුදු සිමාවේදී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය සඳහා වන්දි අයකර ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව පරීක්ෂා කර බලන්නැයි විගණකාධිපතිවරයා උපදෙස් දී තිබේ. ... Read More

අද වැස්ස නැති දවසක්

Author- September 18, 2022

අද දින‍යේ දී දිවයිනේ සියලුම ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ද ප්‍රධාන ... Read More

උල්කාපාතයකින්, ජල අංශු සොයා ගනී

Author- September 17, 2022

පසුගිය පෙබරවාරියේ දී බ්‍රිතාන්‍යයේ නගරයක් වෙත කඩා වැටුණු උල්කාපාතයකින්, ජල අංශු සොයා ගැනීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් සමත්ව තිබෙනවා. බ්‍රිතාන්‍යයේ Gloucestershire නගරයේ Winchcombe හි ධාවන පථයකට කඩා ... Read More

දසුන් දුන් ආදර්ශය අපිත් රට ගොඩ නගන්න ගමු – ජනපති

Author- September 17, 2022

ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක ඇතුළු කණ්ඩායම පරාජය ප්‍රයෝජනයට ගනිමින් ආසියානු කුසලානය දක්වා ඉදිරියට යාමට එය ශක්තියක් කරගත් ලෙස සිතනවා නම්, රට ලෝකය ඉදිරියේ ජයග්‍රහණය කරවීම ... Read More

වනිඳු T20 ලෝක කුසලානයේදී පිතිකරුවන්ට හිසරදයක් වෙයි – මුරලි

Author- September 17, 2022

ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී වනිඳු හසරංග පිතිකරුවන්ට හිසරදයක් වනු ඇතැයි ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි. ... Read More

එකපාර සල්ලි දීලා ගන්න අමාරු නිසා සපත්තුත් ගෙවීමේ ක්‍රමයට

Author- September 17, 2022

රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ සපත්තු මිල ද ඉහළ ගොස් ඇති නිසා ඇතැම් සපත්තු නිෂ්පාදකයින් රුපියල් 7000ට වැඩි මිල ගණන් වලින් සමන්විත සපත්තු වාරික ... Read More