Category: උණුසුම් පුවත්
වැඩ බලන මුදල් අමාත්‍ය ධූරයට රංජිත් සියඹලාපිටිය
මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන රංජිත් සියඹලාපිටිය මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති වැඩබලන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කර තිබෙනවා. ඒ ... Read More
වාස් ගුණවර්ධනගේ බිරිඳට සහ හිටපු පොලිස් අධිකාරීවරයෙක්ට වරෙන්තු
අධිකරණය මගහැර සිටීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ ශාමලී පෙරේරා ගුණවර්ධන සහ හිටපු පොලිස් අධිකාරී ඉන්දික පුෂ්පකුමාර අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණය ඊයේ (16) ... Read More
ගංජා නීතිගත කරන්න කියන්නේ, එක එක්කෙනාට ගංජා බිබී පාරේ ඇවිදින්න නෙවෙයි
කංසා නීතිගත කිරීමට තමන් කළ යෝජනාව ඇතැමුන් විකෘති කරමින් සිටින බවත් තමන් යෝජනා කළේ කංසා අපනයනය සඳහා වගාකිරීම නීතිගත කිරීමට බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ... Read More
චීනයෙන් පළමු මන්කිපොක්ස් රෝගියා වාර්තා වෙයි
චීනයෙන් පළමු මන්කිපොක්ස් ආසාදිතයා වාර්තාවී තිබෙනවා. චොන්ග්කිං නගරයෙන් ඊයේ වාර්තා වූ මෙම ආසාදිතයා විදෙස් රටක සිට පැමිණ ඇති බවටයි වාර්තාවන්නේ. ඔහු චීනයට පැමිණි අවස්ථාවේදීම ආසාදිතයෙකු ... Read More
සෑම පරිපාලන දිස්ත්‍රික්කයකම අග නගරය මහ නගර සභාවක් කිරීමේ ගැසට්ටුවක්
සෑම පරිපාලන දිස්ත්‍රික්කයකම අග නගරය මහ නගර සභාවක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ දිස්ත්‍රික්ක 7ක අග නගර 7ක්, මහ නගර සභා ලෙස උසස් කිරීමේ පළමු ... Read More
ලොතරැයි මිල දී ගෙන සංවර්ධනයට දායක වෙන්නලු
ලොතරැයි මිල දී ගැනීම මගින් රටේ සංවර්ධනයට සියලු දෙනාටම දායක විය හැකි බව ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩබලන සභාපති, ජනාධිපති නිතීඥ රොනල්ඩ් සී. පෙරේරා පවසනවා. මේ ... Read More
ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වු මාස කිහිපය තුළ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් සිදුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මේ වසරේ 36 ... Read More
අද වැසි රහිත කාලගුණයක්
දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ද ප්‍රධාන වශයෙන් වැසි රහිත ... Read More
රටේ ප්‍රශ්න විසඳන්න බහුතරයකගේ සහය තියෙනවා – ජනපති
රටේ ප්‍රශ්න විසඳීමට තමාට රටේ බහුතරයකගේ සහය ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ඔස්ට්‍රේලියාවේ ABC ප්‍රවෘත්ති නාලිකාවේ ෆොරීන් කොරස්පොන්ඩන්ට් වැඩසටහනට ... Read More
පොත් ගන්න, කියවන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹෙයි
සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (16) ... Read More

