Category: උණුසුම් පුවත්

අද කාලගුණය

Author- September 13, 2022

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. Read More

T20 ලෝක කුසලානයට යන ඉන්දීය සංචිතය නම් කරයි

Author- September 12, 2022

2022 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය සංචිතය නම්කර තිබේ. එහි නායකත්වය රෝහිත් ශර්මාට පවරා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ... Read More

ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට

Author- September 12, 2022

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව අද (12) ජගත් සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරයට ... Read More

ආසියාව දිනූ කොල්ලොයි, කෙල්ලොයි හෙට දිවයිනට – මඟ දෙපසට ඔබත් එන්න

Author- September 12, 2022

ක්‍රිකට් සහ දැල්පන්දු ආසියානු ශූරතාව දිනූ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් හෙට (13) උදෑසන දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා. ඔවුන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට කොළඹ ... Read More

පීඩිත ජනතාවට සතුට ගෙනා ක්‍රිකට් විරුවෝ (video)

Author- September 12, 2022

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ඊයේ (11) ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වුණේ, ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලංකේය ක්‍රිකට් ලෝලින්ට ඇදහිය නො හැකි ප්‍රීතියක් අත් ... Read More

රැජිණගේ අභාවයට මෛත්‍රිපාලත් ශෝකය ප්‍රකාශ කරයි

Author- September 12, 2022

දෙවන එළිසබෙත් මහරැජිණගේ අභාවයට ශෝකය ප්‍රකාශ කිරීම සඳහා අද (12) හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට ගොස් තිබෙනවා. මෙහිදී ශෝක සටහන අදාළ ... Read More

ශ්‍රී ලංකාවට සහය දැක්වීමට ආසියානු සංවර්ධන බැංකුව සූදානම්

Author- September 12, 2022

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අසීරු තත්ත්වයෙන් මිදීමට ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සහය ලබා දීමට අපේක්ෂා කරන බව, ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් ... Read More

ක්‍රිකට් ක්‍රීඩාවට දෙන තැන අනෙක් ක්‍රීඩාවලටත් දෙන්න – දසුන් ශානක

Author- September 12, 2022

එකම දිනයකදී ක්‍රිකට්වලින් මෙන්ම දැල්පන්දුවලින්ද ආසියාවේ ශූරයන් බවට පත්වීම සතුටට කරුණක් බවත්, කෙසේ නමුත් ක්‍රිකට්වලට තරම් අවධානයක් දැල්පන්දු ක්‍රීඩිකාවන්ට නොලැබුණු බවත්, එනිසා ක්‍රිකට්වලට තිබෙන අවධානය ... Read More

රැජිණට ගෞරව දැක්වීමට පැමිණෙන ජනතාවට උපදෙස් මාලාවක්

Author- September 12, 2022

දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහය බකින්හැම් මාලිගයේ වෙස්මිනිස්ටර් ශාලාවේ මහජන ගෞරවය සඳහා තැබෙන අවස්ථාවේ ජනතාව පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. මෙම අවස්ථාවට ලක්ෂ ... Read More

සමාවෙන්න, පරාජයේ වගකීම මම භාර ගන්නවා – ෂාදාබ් ඛාන්

Author- September 12, 2022

ආසියානු කුසලාන අවසන් තරඟ පරාජයෙන් පසු පකිස්ථාන ක්‍රීඩක ෂාදාබ් ඛාන් සිය ට්විටර් ගිණුමේ තැබූ සටහනක් මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබේ. ඔහු එහි සඳහන් ... Read More