Category: උණුසුම් පුවත්
රාජපක්ෂවරුන්ගේ දේශපාලනය සමඟ පොදුජන පෙරමුණ ඉදිරියටම යනවා
රාජපක්ෂවරුන්ගේ දේශපාලනය සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියට ගෙන යන බව පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසයි. ඊයේ කැඳවා තිබූ (06) මාධ්‍ය ... Read More
ජනතාව යාළුවෙලා මුන් ඔක්කොම එළවන්න ඕනේ, අරගලය සර්ව සාධාරණයි මල්ලි
අරගලය අවසන් යැයි පාලකයින් සිතා සිටින නමුත් එය එසේ නොවන බවත් මේ අරගලයේ පටන් ගැන්ම පමණක් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පවසයි. රන්ජන් ... Read More
පළමු පාසල් වාරයේ දෙවන අදියරය අදින් අවසන්
2022 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (07) අවසන් වේ. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, දෙවන ... Read More
ග්‍රාම නිලධාරී වසම්, ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර බවට පත් කෙරේ
14,022 ක් වන මෙරට සියලු ග්‍රාම නිලධාරී වසම් ග්‍රාමීය, ආර්ථික, පුනර්ජීවන කේන්ද්‍ර වශයෙන් කඩිනමින් සවිබල ගැන්වීමට රජය තීරණය කර තිබෙනවා. ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන ... Read More
ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය ... Read More
කුරුණෑගල අනාරක්ෂිත බෝක්කු සහ කාණු වහාම ආරක්ෂිත ලෙස පිළිසකර කරන්නැයි නියෝග
කුරුණෑගල අවට මහා මාර්ග ආසන්නයේ ඇති අනාරක්ෂිත බෝක්කු හා කාණු වහා ආරක්ෂිත අන්දමින් පිළිසකර කරන ලෙස කුරුණෑගල නාගරික හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු ධර්මකීර්ති අමරසිංහ, ... Read More
ආර්ථික අපරාධ චෝදනාවක් !
එළඹෙන සඳුදා ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 51 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට මින් පෙර එල්ල නො වූ චෝදනාවක් එල්ල වන බවත් ... Read More
මිල සූත්‍රයෙන් තෙල් මිල අඩු කරන හැටි හර්ෂ කියයි
ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක වූයේ නම් ලෝක වෙළඳපොලේ පවතින මිල ගනන් වලට අනුව ඉන්ධන ලීටරයක මිල රුපියල් 50 කින් පමණ අඩු කළ හැකි බව පාර්ලිමේන්තු ... Read More
මහ බැංකු අධිපතිව එළවනවද ? ඇමති ප්‍රසන්නගෙන් පිළිතුරු
වර්තමාන මහ බැංකු අධිපතිවරයා තනතුරින් ඉවත් කිරීමට ආණ්ඩු පක්ෂයට කිසිම බලාපොරොත්තුවක් හෝ උවමනාවක් නැති බවත් විපක්ෂයට එවැනි අවශ්‍යතාවයක් ඇත්දැයි තමන් නොදන්නා බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන ... Read More
මීටර් සවි කර ඇති ත්‍රිරෝද රථවලට ඉන්ධන කෝටාව වැඩි කිරීමට පියවර
මීටර් සවි කර ඇති ත්‍රිරෝද රථ සඳහා දැනට ලබා දෙන ඉන්ධන කෝටාව ඉදිරියේදී ඉහළ දැමීමට මූලික පියවර ගනිමින් සිටින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය ... Read More

