Category: උණුසුම් පුවත්
ජුනි මාසයේ නිල සංචිත 3.3% කින් පහළට
ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 ජුනි මාසයේ නිල සංචිත වත්කම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 6,080ක් ලෙස දැක්වේ. 2025 මැයි ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ... Read More
එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට කෙහෙළියට සිතාසි
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදන ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට ලබන 11 වනදා අධිකරණයේ පෙනී ... Read More
Wiaan Mulder ලකුණු 350 කඩයිම පසු කරයි
දකුණු අප්‍රිකා කණ්ඩායම හා සිබ්බාබ්වේ කණ්ඩායම සමඟ මේ වන විට පැවැත්වෙන ටෙස්ට් තරගයේදී ලකුණු 350 සීමාව ඉක්මවා යාමට දකුණු අප්‍රිකා ක්‍රීඩක Wiaan Mulder සමත් වුණා. ... Read More
උමා ඔයේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙකු මරුට
වැලිමඩ, උමා ඔයේ දිය නෑමට ගිය පිරිමි ළමුන් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, වයස අවුරුදු 10ක ළමුන් දෙදෙනක් බව පොලීසිය ... Read More
ප්‍රසන්න රණවීර යළි රක්ෂිතයට
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා නැවත රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා . ඒ ලබන 14වනදා දක්වායි . Read More
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතය නම් කෙරේ
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් යුතු 20යි 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය අද (07) නම් කර තිබේ. චරිත් අසංලකගේ නායකත්වයෙන් ... Read More
සබරගමුවේ විශේෂ පොලිස් මෙහෙයුමක්
සබරගමුව පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී පුද්ගලයින් 120ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබේ. ඇඹිලිපිටිය, සීතාවකපුර, කෑගල්ල හා රත්නපුරය පොලිස් කොට්ඨාස මූලික කර ගනිමින් ඊයේ ... Read More
දුමින්ද යළි රිමාන්ඩ්
හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු සැකකරුවන් තිදෙනා එළැඹෙන ජූලි මස 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, ඔහුව අද (07) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය ... Read More
ගම්පහ ප්‍රදේශ රැසකට අද පැය 12ක් වතුර නෑ
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (07) දිනයේ පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය ... Read More

