Homeඋණුසුම් පුවත්ප්රසන්න රණවීර යළි රක්ෂිතයටJuly 7, 2025 4:07 pm 0 හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා නැවත රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා . ඒ ලබන 14වනදා දක්වායි .