Category: උණුසුම් පුවත්
ලබන වසරට ගුරු ස්ථාන මාරුවීම් අයදුම්පත් භාරගන් නෑ
2023 නව අධ්‍යයන වර්ෂය තෙක් ගුරු ස්ථාන මාරුවීම් සහ අනුයුක්ත අයදුම්පත් භාර නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. කෙසේ වෙතත් ගර්භනී ගුරුවරියන් වෙත ලබාදෙන අනුයුක්ත, වෛද්‍ය ... Read More
නන්දලාල්ව ඉවත් කරන්න ඕනේ නම් කාට හරී, ඒ වෙනුවට මම යන්න ලෑස්තියි – අලි සබ්‍රි (video)
මහ බැංකුවේ උපදෙස් මත රටේ ණය ගෙවීම් නවතා දමන බවට සිදු කළ ප්‍රකාශය පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් නොකිරීම හෝ එම ක්‍රියාමාර්ග හරහා යම් අගතියක් සිදු වී ... Read More
ජැකලින්ට නොතීසි
ශ්‍රී ලංකා සම්භවයක් සහිත බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්ට, කොම්මන් සුකේෂ් චන්ද්‍රශේකර් සම්බන්ධ කෝටි ගණනක මුදල් විශුද්ධිකරණ නඩුවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමකට එළඹෙන 12 වැනි දා දිල්ලි ... Read More
සුපිරි හතරදෙනාගේ වටයේදී සිංහයන් හෙට ඇෆ්ගනිස්ථානය යළි හමුවෙයි
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ තවත් තරගයක් ඩුබායි හිදී අද (02) පැවැත්වෙනවා. ඒ, පාකිස්ථානය සහ හොංකොං කණ්ඩායම් අතරයි. මෙම තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම ඒ ... Read More
අවුන් සාන් සූ කීට තවත් වසර තුනක සිරදඬුවමක්
මියන්මාරයේ හිටපු නායක අවුන් සාන් සූ කීට එරට අධිකරණයෙන් තවත් වසර තුනක සිරදඬුවම් නියම කර තිබෙනවා. අවුන් සාන් සූ කීට එරෙහිව අද විභාග වූ මැතිවරණ ... Read More
බැසිල්ට රට යන්න අවසර
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට ලබන ජනවාරි මස 15 වන දා දක්වා කාලය තුළ විදෙස්ගත වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) අවසර ලබා දී තිබේ. ඒ අනුව, ... Read More
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විගණනය කෙරේ
ඉදිරි දෙසතිය තුල ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විගණනයකට ලක් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා. මේ අතර, ඇතැම් ප්‍රදේශවල ... Read More
පොල්ගහවෙල දී දුම්රියක් පීලි පනී
පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේදි දුම්රියක් පීලිපැනීමට ලක්ව තිබෙනවා. අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ දුම්රියකුයි අද (02) උදෑසන මෙලෙස පීලිපැනීමට ලක්ව ඇත්තේ. මේ වනවිට පීලිපැනීමට ... Read More
හෙට ප්‍රදේශ රැසකට වතුර නෑ
හෙට (03) පෙරවරු 8.00 සිට 04 වන ඉරිදා අලුයම 02.00 දක්වා පැය 18 ක කාලයක් ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ... Read More
ගොර්බචෙව්ගේ අවමංගල්‍යයට රාජ්‍ය ගෞරව ලබා දීම පුටින් ප්‍රතික්ෂේප කරයි
හිටපු සෝවියට් නායක මිහායිල් ගොර්බචෙව්ගේ අවමංගල්‍යයට පූර්ණ රාජ්‍ය ගෞරව ලබා දීම රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා ... Read More

