Category: උණුසුම් පුවත්
අරගලේ අය හොයන්න මහන්සි වෙන්න එපා, නම් ලිස්ට් එක දෙන්න අපි ගෙනත් දෙන්නම්
අරගලයට සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නම්, ඔවුන්ගේ නිවෙස් ඉදිරිපිටට පොලිස් නිලධාරීන් යොදවා බියගැන්වීම් සිදු නොකරන ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පවසනවා. එසේ නොකර අරගලයට ... Read More
සමරිසි අයිතීන් වෙනුවෙන් ගෙනා සංශෝධනය ජනපතිට
ශ්‍රී ලංකාව තුළ LGBTQ+ ප්‍රජාවන්හි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන සඳහා වන පනත් කෙටුම්පතක් අද (24) පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත ... Read More
සිංහයන් ආසියානු ක්‍රිකට් කිරුළ සොයා යයි (Photos)
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී මේ මස 27 වැනිදා ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් කණ්ඩායම ... Read More
රුසියාවට තැපැල් භාණ්ඩ යැවීම යළි ඇරඹෙයි
රුසියාව වෙත සමාන්‍ය පරිදි තැපැල් කාර්යාල කවුළු මඟින් තැපැල් භාණ්ඩ භාර ගැනීම ආරම්භ වී තිබෙනවා. ඒ අනුව, හෙට (25) දින සිට එම තැපැල් පහසුකම ලැබෙනු ... Read More
සනත්, මිලාන් සහ ඩෑන්ගේ ජංගම දුරකථන CID භාරයට ගන්නැයි අධිකරණයෙන් නියෝග
ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම් කර සිටින සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඩෑන් ප්‍රියසාද් යන අයට ඔවුන්ගේ ජංගම ... Read More
අදානි ඉන්දියාවේ මාධ්‍ය ක්ෂේත්‍රයත් ආක්‍රමණය කරයි
ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ගෞතම් අදානි එරට ප්‍රමුඛ පෙළේ රූපවාහිනී ආයතනයක් වන NDTV ආයතනයේ කොටස් මිල දී ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව, ... Read More
බිත්තර හිඟ වෙද්දී කුකුල් මස් මිල පහළට
වෙළදපලේ කුකුළු මස් මිල පහල යාමක් සහ බිත්තර හිඟයක් ඇති වී තිබෙන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති ආර්.එම්.රත්නායක සඳහන් කළේ බිත්තර ... Read More
බලංගොඩ කාශ්‍යප හිමි අත්අඩංගුවට
බලංගොඩ කාශ්‍යප හිමියන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එ හිමියන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් ... Read More
කළහකාරී සිදුවීම් විමර්ශනයට පත් කළ ජනපති කොමිසමේ කාලය දීර්ඝ කෙරේ
මෙම වසරේ මාර්තු 31 වැනි දා සිට මැයි 15 වැනි දා දක්වා කාලසීමාව තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ දේපොළ ගිනි තැබීම් ඇතුළු කළහකාරි සිදුවීම් ... Read More
අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා අත්අඩංගුවට
අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, 2022 ජූනි 5 වැනිදා සිදු වූ බව කියන ඝාතනයක සැකකරුවන්ට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් බවටයි ... Read More

