Category: උණුසුම් පුවත්
අරලියගහ මන්දිරේ ඉඳලා අපි ගියේ සංදේශයක් බාර දෙන්න (Video)
මැයි 9 වැනි දා සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පවසන්නේ, එදින තමා අරලියගහ මන්දිරයේ සිට සංදේශයක් රැගෙන ගාලුමුවදොරට ගිය බව යි. එම ... Read More
අද සිට IMF සාකච්ඡා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අතර සාකච්ඡා වටයක් අද (24) ආරම්භ වී තිබේ. එම සාකච්ඡාව ශ්‍රී ලංකා මහ ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැස්ස දෙයි වැඩේ
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ... Read More
හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වෙයි
නව වන පාර්ලිමේන්තුවේ තෙවන සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් අද (23) පවත්වා තිබේ. ස්ථාවර නියෝග ... Read More
පොලිසියේ හතරකගේ වැඩ තහනම්
ත්‍රී රෝද රථයකින් පැමිණ කොට්ටාව ප්‍රදේශයේදී තරුණයකුගේ ගෙල බැඳි රන් මාලයක් සහ ජංගම දුරකථනයක් කොල්ල කෑමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් මාළඹේ පොලිසියේ නිලධාරීන් සිව් දෙනාගේ ... Read More
ඩොලරයේ අද වටිනාකම
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (23) දිනයට අදාළ විනිමය අනුපාත ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 357.40 ක් ලෙස සටහන් ... Read More
වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා තංගල්ලට
දින 90ක රැඳවුම් නියෝග ලද, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන්ත ගුණතිලක සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් තංගල්ල මධ්‍යම රැඳවුම් මධ්‍යස්ථානය වෙත ... Read More
විදෙස් මුදල් ළග ඇතනම් බැංකු ගත කරන්න පොදු සමා කාලයක්
විදේශ නේවාසිකයන්, විදේශිකයන් , සංචාරක මගපෙන්වන්නම් හෝ ලාංකීය පුද්ගලයන් සතුව විදේශ මුදල් ඇත්නම් පොදු සමා කාලයක් යටතේ බැංකු ගත කිරීමට 2022 සැප්තැම්බර් මස 15 දක්වා ... Read More
ජනතා නැගිටීමේදී සිදුකළ සුළු සුළු ක්‍රියාවන් දඟකාරකම් මිස අපරාධ නෙවෙයි – වාසු (video)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි ජනතා නැගිටිමේදී සිදු වූ ඇතැම් සුළු සුළු ක්‍රියාකාරකම් දඟකාරකම් මිස අපරාධ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේය. ... Read More
අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉන්ධන කෝටාව වැඩි කිරීමට යයි
වාහන නොවන ඉන්ධන අවශ්‍යතා ලියාපදිංචි කිරීම සහ සංචාරක ඉන්ධන අවසර පත්‍රය සැප්තැම්බර් පළමු සතියේ ලබා දීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ... Read More

