Category: උණුසුම් පුවත්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු යළි යථා තත්ත්වයට

Author- August 23, 2022

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සීමා කෙරුණු අධ්‍යයන කටයුතු යළි යථා තත්ත්වයට පත් කර ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය පවසනවා. එහි නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් සඳහන් කළේ, ... Read More

ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කිරීමට පෙනී ඉන්නවා – විපක්ෂ නායක

Author- August 23, 2022

විදුලි බිල සාමාන්‍ය වැඩි වීමක් සහ කාණ්ඩ වශයෙන් විශාල වැඩිවීමක් සිදු ව ඇති අවස්ථාවක ජනතාවගේ ජීවිතවලට දැඩි අභියෝග රැසකට මුහුණ දීමට සිදු ව ඇති බවත් ... Read More

රෝහිතගේ කාර්යාලය ගිනි තැබූ අයෙක් අත්අඩංගුවට

Author- August 23, 2022

ඉකුත් මැයි 9 වැනි දා, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ පානදුර පිහිටි සම්බන්ධිකරණ කාර්යාලයට ගිනි තැබීමේ සිද්ධියට සැක පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) අත්අඩංගුවට ... Read More

සතොසෙන් ලැබෙන සහන

Author- August 23, 2022

සතොස මගින් මිලදී ගත හැකි භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩුකර ඇති බව එම ආයතනයේ සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ... Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අලුත් පනතක්

Author- August 23, 2022

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජාතික ආරක්ෂණ පනත නමින් නව පනතක් කෙටුම්පත් කරන බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි. අද ( 23) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ ... Read More

පැතුම් කර්නර්ට වරෙන්තු

Author- August 23, 2022

අරගලයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු වන පැතුම් කර්නර් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා. පසුගිය දා පොල්දූව මංසන්ධියේ කලහකාරි ලෙස ... Read More

කොරෝනා ව්‍යාප්තිය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

Author- August 23, 2022

පාලනයකින් තොර ව කොරෝනා යළිත් රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිළිබඳ නිසි අවධානයක් යොමු නො කරන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ... Read More

සනත් කනස්සල්ලෙන්

Author- August 23, 2022

විරෝධතාකරුවන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීම සහ ත්‍රස්තවාදී නීති යටතේ ඇතැමුන් රඳවා තබා ගැනීම දැඩි කනස්සල්ලට කරුණක් බව හිිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා පවසයි. රට ... Read More

වී අස්වනු නෙලන ප්‍රදේශවලට ප්‍රමාණවත් ඉන්ධන නිකුත් කරන්නැ යි ජනපතිගෙන් උපදෙස්

Author- August 23, 2022

මෙවර යල කන්නයේ වී අස්වනු නෙලන ප්‍රදේශවලට ප්‍රමාණවත් පරිදි ඉන්ධන නිකුත් කිරීම සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඒ ... Read More

අද ප්‍රදේශ කිහිපයකට තද වැසි

Author- August 23, 2022

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සබරගමුව පළාතේත් ... Read More