Category: උණුසුම් පුවත්

අද කොවිඩ් ආසාදිතයින් 164ක් සහ මරණ 6ක්

Author- August 19, 2022

අද (19) දිනයේ කොවිඩ් ආසාදිතයින් 164 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 668,663 දෙනෙකු වාර්තා වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය ... Read More

“ද ගේම්” බලන්න රන්ජන් යයි (Video)

Author- August 19, 2022

"ද ගේම්" චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට රඟපාන වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට ‘ක්ලබ්බු සිටි සෙන්ටර්’හිදී අද (19) එම චිත්‍රපටිය නැරඹීමේ අවස්ථාව හිමිවිය. ... Read More

උඩු ගුවනේදී නියමුවන් දෙදෙනෙකුට නින්ද ගිහින් වෙච්ච වැඩේ

Author- August 19, 2022

පියාසර කාලය තුළ ඉතියෝපියානු ගුවන් සේවයේ නියමුවන් දෙදෙනෙකුට නින්ද යෑමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අඩි 37,000ක් ඉහළින් පියාසර කරමින් සිටියදී මෙලෙස නියමුවන් දෙදෙනාට නින්දගොස් ... Read More

සදුදා සිට බිත්තර මිල රුපියල් 5කින් අඩුවෙයි

Author- August 19, 2022

බිත්තරයක මිල රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.. එම මිල අඩුකිරීම අගෝස්තු 22 සඳුදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ... Read More

අන්තරේ විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් 16කට ඇප

Author- August 19, 2022

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩල විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් 19 දෙනාගෙන් 16 දෙනෙකු ඇප මත නිදහස් කර තිබෙනවා. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ... Read More

විවාහ ලියාපදිංචියේ ඉහළ යෑමක්

Author- August 19, 2022

පෙර වසරට සාපේක්ෂව පසුගිය වසරේදී මෙරට විවාහ ලියාපදිංචියේ ඉහළ යෑමක් සිදුව තිබෙනවා. 2021 වසරේදී විවාහ ලියාපදිංචිවීම් 162,628 ක් සිදුව ඇති අතර, 2020 වසරේදී සිදුව ඇති ... Read More

ජෙහාන්ව අත්අඩංගුවට ගැනීමට පොලීසියෙන් මෙහෙයුමක්

Author- August 19, 2022

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ ඇතුළු පිරිස අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ... Read More

ලෝක වෙළඳපොලේ තෙල් මිලේ සුළු ඉහළ යෑමක්

Author- August 19, 2022

ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව පසුගිය දිනවල ඩොලර් 87කට පැවති ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල අද (19) සටහන් වූයේ ... Read More

ෆින්ලන්ත අගමැතිනියගේ වීඩියෝවක් ලීක් වෙයි

Author- August 19, 2022

කළක් ලෝකයේ ලාබාලතම නායිකාව වූ පින්ලන්ත අග්‍රාමාත්‍ය සානා මැරින් කෙළිදෙලෙන් ගත කරන වීඩියෝවක් සමාජගතවී තිබෙනවා. එරට විපක්ෂය චෝදනා කරන්නේ අග්‍රාමාත්‍යවරිය වගකීම් විරහිතව හැසිරෙන බවයි. එරට ... Read More

රජයේ නිලධාරීන් ‍විදෙස් රැකියා සඳහා යොමු කිරීම කඩිනම් කෙරේ

Author- August 19, 2022

විදේශ විනිමය ඉපැයීම වර්ධනය කර ගැනීම සහ රාජ්‍ය සේවයේ නියුතු පිරිස ඵලදායීව විදේශ රැකියාවලට යොමු කිරීමේ ක්‍රියාවලිය ඉක්මන් කරවීම හා ඊට සම්බන්ධ ආයතන මුහුණ දී ... Read More