Category: උණුසුම් පුවත්

දකුණු තායිලන්තයේ ස්ථාන කිහිපයක පිපිරීම් මාලාවක්

Author- August 17, 2022

දකුණු තායිලන්තයේ අවම වශයෙන් ස්ථාන 17ක පිපිරීම් සහ ගිනි තැබීම මාලාවක් සිදු වී ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කළේය.එකිනෙකට සම්බන්ධ මෙම සිදුවීම් මාලාව හොඳින් ... Read More

යාපනය සරසවියේ අමානුෂික නවක වධයක්, සිසුවෙක් සියදිවි හානි කර ගැනීමටත් යයි

Author- August 17, 2022

යාපනය විශ්ව විද්‍යාලයේ පලමු වසර සිසුන් පිරිසකට අමානුෂික හා ලිංගික ක්‍රියාවන් සහිතව නවක වධය ලබාදුන් ජ්‍යෙෂ්ඨ සිසුන් 18 දෙනෙකුගේ පන්ති තහනම් කර තිබෙනවා. එම දඬුවමට ... Read More

එක් පුද්ගලයෙක්ට රුපියල් 12,444කින් මාසයක් ජීවත් විය හැකිලු – නිල වාර්තාවක් හෙළි කරයි

Author- August 17, 2022

මාසයක් ජීවත් වීම සඳහා එක් පුද්ගලයෙක්ට රුපියල් 12,444ක මුදලක් ප්‍රමාණවත් බව ජන ලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවකින් හෙළිදරව් කරනවා. 2022 ජූනි මාසයට අදාළව නිකුත් ... Read More

ගෝඨාභය ලබන 24 වෙනිදා දිවයිනට ?

Author- August 17, 2022

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 24 වනදා දිවයිනට පැමිණෙන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානානපති උදයංග වීරතුංග පවසනවා. ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ ... Read More

රනිල්ගේ හැටි මම හොඳටම දන්නවා – හිටපු ජනපති

Author- August 17, 2022

රට තිබෙන තත්ත්වය අනුව මේ අවස්ථාවේදී දේශපාලඥයන්ගේ කළු සුදු බැලීම සුදුසු නැතැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. සියලු දෙනා පක්ෂ පාට මේ ... Read More

බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් කප්පම් නඩුවකට චූදිතයෙක් කරයි

Author- August 17, 2022

ඉන්දීය රුපියල් කෝටි 200ක දැවැන්ත කප්පම් ගැනීමේ චෝදනාවට ලක්ව සිටින කොන්මන් සුකේෂ් චන්ද්‍රසේකර්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය කිරීමේ නඩුවේ චූදිතයකු ලෙස බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් ... Read More

බලශක්ති ව්‍යාපෘති දෙකක් සඳහා අදානි සමාගමට තාවකාලික අවසරයක්

Author- August 17, 2022

අමෙරිකානු ඩොලර් මිලියන 500කට වැඩි ආයෝජනයක් සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමාගමට තාවකාලික අනුමැතිය ලබා දී ඇති බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසනවා. ට්විටර් ... Read More

ජන මතයට විරුද්ධව නිර්මාණය වන ආණ්ඩුවකට අපේ සහායක් නෑ

Author- August 17, 2022

ජන මතයට විරුද්ධව නිර්මාණය වන ආණ්ඩුවකට සහාය දිය නො හැකි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරනවා. කළුතර පැවති වැඩසටහනකින් අනතුරු ... Read More

වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරියක් අත්අඩංගුවට

Author- August 17, 2022

වැලිකඩ බන්ධනාගාර කඳවුරේ බන්ධනාගාර කාන්තා නිලධාරිණියන් හා කාන්තා සිරකාරියන් පරීක්ෂා කිරීමේ රාජකාරී සිදු කරන ස්ථානයේ දී කාන්තා ජේලර්වරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ ජේලර්වරිය සන්තකයේ තිබී ... Read More

පාසල් පැවැත්වීම ගැන ඇමතිගෙන් දැනුවත් කිරීමක්

Author- August 17, 2022

දෙසැම්බර් මස මුල් සතිය වන තුරු නිවාඩුවකින් තොර ව සතියේ දින පහ ම පාසල් පැවැත්වීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා. කොළඹ දී ... Read More