Category: උණුසුම් පුවත්
දශක 5කට පසු නාසා ආයතනයෙන් සඳ මතට රොකට්ටුවක්
ඇමෙරිකාවේ නාසා ආයතනය දශක 5කට පසු සඳ මතට රොකට්ටුවක් යැවීමට සූදානම් වනවා. එම ආයතනය මිනිසුන් රහිත රොකට්ටුවක් සඳ මතට යවන පළමු අවස්ථාව මෙයයි. මීටර් 98 ... Read More
අරගලයේ ඉදිරි පියවරක් ලෙස මහජන කවුන්සිලය ගොඩනැඟීම ඇරඹෙයි
සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීමෙන් අරගලයේ නිරත වූ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු නො වන බව ගාලුමුවදොර අරගළ ක්‍රියාකාරිකයන් පවසනවා. අරගලයේ ප්‍රධාන යෝජනාවක් වන මහජන කවුන්සිලය ජනතාවට ... Read More
ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවේ
ඩයස්පෝරාවේ සහාය ශ්‍රී ලංකාවට ලබාගැනීම වෙනුවෙන් ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට රජයේ අවධානය යොමුව තිබෙන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් ... Read More
රුසියානු පාලනයේ තිබෙන ක්‍රයිමියාවේ යළි බෝම්බ පිපිරෙයි
රුසියාව අල්ලා ගනු ලැබූ ක්‍රයිමියා ප්‍රදේශයේ නැවත පිපිරීමක් සිදු ව තිබෙනවා. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ද ක්‍රයිමියාවේ රුසියානු හමුදා කදවුරක අවි ගබඩාවක යි. මීට ... Read More
අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ... Read More
විදුලි ත්‍රීරෝද රථයක් එළිදක්වයි (Photos)
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ත්‍රීරෝද රථ සැපයුම්කරු වන ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගම විදුලි ත්‍රීරෝද රථයක් අද (16) එළිදැක්වීය. මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිත ... Read More
මිනිස්සු බිස්කට් නො කෑවොත්, කර්මාන්තශාලා වහන්න වෙනවා
පාරිභෝගිකයින් බිස්කට් පරිභෝජනය නතර කළහොත් සිය කර්මාන්ත ශාලා වසා දැමීමට සිදු වන බව ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එහි සභාපති එස්.එම්.ඩී. සූරිය කුමාර මේ බව ... Read More
සරත් වීරසේකරට අතට අත දෙන්න කපිතාන් බැහැ කිව්වද ?
පසුගිය සති කිහිපය පුරා දැඩි කතාබහට ලක් වූ චීන යුවාන් වැන්ග් - 5 පර්යේෂණ නෞකාව අද (16) උදෑසන හම්බන්තොට වරායට ළඟා වුණා. උදෑසන 08ට පමණ ... Read More
හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකිරීමට තීරණයක්
හදිසි නීතිය තවදුරට ත් දීර්ඝ නොකිරීමට රජය තීරණය කර තිබේ. මේ මස 18 වන දායින් හදිසි නීතිය අවසන් වීමට නියමිතව තිබිණි. ඊට හේතුව ජූලි 18 ... Read More
විමලවීර දිසානායක තීරණයක් ගනී
ක්‍රම වෙනසක් ඉල්ලා අරගල කළ අය එම ක්‍රම වෙනස ඇති කරන තුරු දේශපාලනයෙන් ඉවත්ව තමා කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ... Read More

