Category: උණුසුම් පුවත්
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ළදරු පවුඩර් ලොව පුරා නිෂ්පාදනය සහ විකිණීම නවත්වයි
ටැල්ක් මත පදනම් වූ ළදරු පවුඩර් ලොව පුරා නිෂ්පාදනය කිරීම සහ විකිණීම ලබන වසරේ සිට නවතා දමන බව ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම පවසයි. විදෙස් මාධ්‍ය ... Read More
රාජපක්ෂවරු යළි නැගිටිනවා – රෝහිත අබේගුණවර්ධන
අපි රාජපක්ෂවරුත් එක්ක, දිනයක් නෑ, වකවානුවක් නෑ, නැවත නැගිටින බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි. පාර්ලිමේන්තුවේදී අද (12) අදහස් දක්වමින් ඔහුමේ බව පැවැසීය. එතුමා වැඩි ... Read More
ගෝල්ෆේස් තිබූ කූඩාරම් සහ එහි සිටි පිරිස් පොලීසිය මැදිහත්ව ඉවත් කෙරේ
ගාලු මුවදොර ඉතිරිව තිබූ තාවකාලි කූඩාරම් සහ එහි සිටි පිරිස් ඉවත් කර තිබෙනවා. අද (12) දහවල් මෙම ඉවත් කිරීම සිදුකර ඇත්තේ පොලිසිය, විශේෂ කාර්ය බලකාය ... Read More
පාකිස්ථානයේ යුද නැව කොළඹට
පකිස්තාන නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ යුද්ධ නෞකාව නිල සංචාරයක් සඳහා අද (අගෝ. 12) උදෑසන කොළඹ වරායට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. ඒ ... Read More
ලබන වසරේ පැවෙත්වෙන 20 -20 ලීග් තරගාවලියට දසුන් ශානක ගිවිසුම්ගත වෙයි
ලබන වසරේ ජනවාරි සහ පෙබරවාරි යන මාසවල පැවැත්වීමට නියමිත නවතම පන්දු වාර විස්සයි විස්ස ලීග් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා විස්සයි විස්ස සහ එක්දින කණ්ඩායමේ නායක ... Read More
යුක්‍රේනයේ න්‍යෂ්ටික බලාගාරයකට ෂෙල් වෙඩි ප්‍රහාරයක්
යුක්‍රේනයේ Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයට තවත් ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඊයේ (11) උදෑසන ද Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක් එල්ල ... Read More
ජීවන්ත පීරිස් පියතුමන් අධිකරණයට පැමිණෙයි
ජීවන්ත පීරිස් පියතුමා අද (12) පෙරවරුවේ දී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබුණා. අමිල ජීවන්ත පීරිස් පියතුමාව අද (12) අධිකරණයට භාරදීමට පියවර ගන්නා බව ජ්‍යෙෂ්ඨ ජනාධිපති ... Read More
මහනුවර දළදා පෙරහරේ දිය කැපීමේ මංගල්‍යය අවසන් (Photos)
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කළා. අනතුරුව දිය කැපීමේ චාරිත්‍රය අද උදෑසන ගැටඹේ - මහවැලි ගඟ නිම්නයේ ... Read More
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට පාප්තුමාගෙන් මුදල් පරිත්‍යාගයක්
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් පාප් වහන්සේ රුපියල් ලක්ෂ 400ක මුදලක් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත ප්‍රදානය කළ බව කොළඹ අගරදගුරු පදවි හා ජාතික ජන ... Read More
වසර 39 කට පසු ලාංකික චිත්‍රපටයක් මොස්කව් සිනමා උළෙලට
වසර 39 කට පසු මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේ ( MIFF) තරඟකාරී අංශ නියෝජනය කිරීම සඳහා ලාංකීය චිත්‍රපටියක් සුදුසුකම් ලබා ඇත. ඒ අනුර ජයවර්ධන අධ්‍යක්ෂණය කළ ... Read More

