Category: උණුසුම් පුවත්

සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟ නෑ – අනුර කුමාර

Author- August 12, 2022

සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟ නොවන බව ජාතික ජන බලවේගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට දන්වා තිබේ. ඒ, ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමිනි. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, රට ... Read More

චීන නැවට එන්න දෙන්න – ස්වාධීන පක්ෂ එකමුතුව

Author- August 12, 2022

මතභේදයට තුඩු දී ඇති චීනයේ යුවාන් වැන්ග් - 5 පර්යේෂණ නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් වහාම සිදුකළ යුතු බව හිටපු ... Read More

ඊයේ ආපු නැවෙන් ඉන්ධන ගොඩ බෑම ඇරඹේ

Author- August 12, 2022

මෙට්‍රික් ටොන් 35,000 ක පෙට්‍රල් රැගත් තවත් නෞකාවක් ඊයේ (11) රාත්‍රියේ කොළඹ වරායට ළඟාවුණා. නිව් ටෝල් වේ නැමති එම නෞකාවේ අඩංගු ඉන්ධන ගොඩබෑම අද ආරම්භ ... Read More

අද ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්

Author- August 12, 2022

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මොනරාගල සහ අම්පාර දිස්ත්‍රික්කවල සවස් ... Read More

බස්නාහිර පළාතේ වාහන හිමියන්ට දැනුම් දීමක්

Author- August 11, 2022

බස්නාහිර පළාතේ වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සතියේ වැඩ කරන සියලු ම දිනයන්හිදී සිදු කිරීමට පියවර ගෙන තිබේ. රට තුළ පැවති ඉන්ධන අර්බුදයට මේ ... Read More

මතභේදයට තුඩු දුන් චීන නෞකාව ලංකාවට නාවික සැතපුම් 600ක් දුරින්

Author- August 11, 2022

යුවාන් වැන්ග් 5 චීන අධි තාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව අද(11) දිනයේ හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබුණත් එය මේ වනවිට ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 600 ... Read More

රුහුණු කතරගම මහ දේවාලයේ අවසන් රන්දෝලි පෙරහර අද රාත්‍රියේ

Author- August 11, 2022

රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ මහා මංගල්‍යයේ අවසාන මහා පෙරහර අද (11) රාත්‍රියේ වීදි සංචාරය කෙරේ‍. පසුගිය ජූලි 29 වැනි දින ආරම්භ වූ කතරගම ඇසළ ... Read More

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යෑමෙන් ජනතාව දැඩි පීඩාවට පත්වෙලා

Author- August 11, 2022

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඇතුළු ජීවන වියදම ඉහළ යාමත් සමඟ ජනතාව දැඩි පීඩාවකට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසනවා. ඔහු ... Read More

නිහාල් වෙදආරච්චි අත්අඩංගුවට

Author- August 11, 2022

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ සොහොයුරෙකු වන නිහාල් වෙදාආරච්චි අද (11) තංගල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය මැයි මස 9 වන දා රට තුළ ... Read More

සෙංකඩගලපුර අවසන්‍ රන්දෝලි පෙරහර නැරඹීමට අති විශාල ජනතාවක් නුවරට

Author- August 11, 2022

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන්‍ රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා මහනුවර නගරය වෙත විශාල ජන තාවක් මේ වන විටත් පැමිණ ඇති බව වාර්තා වෙනවා. මේ වන ... Read More