Category: උණුසුම් පුවත්

කාන්තාවන්ට සවස 6න් පසුවත් රැකියාව කිරීමට අවසර

Author- August 9, 2022

තොරතුරු තාක්ෂණය පදනම් කර ගත් රැකියාවල නියුතු කාන්තාවන්ට ජාත්‍යන්තර වේලාවන් අනුව සේවය කරමින් රාත්‍රී සේවයේ නියුතු වීමට අවකාශය සැලසෙන පරිදි 1954 අංක 19 දරන සාප්පු ... Read More

ට්‍රම්ප්ගේ නිවස FBI වටලයි

Author- August 9, 2022

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆ්ලොරීඩාහි පිහිටි නිවස එෆ්බීඅයි සංවිධානය හදිසියේ වටලා ඇති බව ට්‍රම්ප් නිවේදනය කරනවා. කිසිදු පෙර දැනුම්දීමකින් තොරව තම නිවසට ඇතුළු වී ... Read More

ප්‍රවීන ක්‍රිකට් විනිසුරු රූඩි කර්ස්ටන් රිය අනතුරකින් ජීවිතක්ෂයට

Author- August 9, 2022

ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු රූඩි කර්ස්ටන් Rudi Koertzen දකුණු අප්‍රිකාවේ රිවර්ස්ඩේල් ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙනවා. මෝටර් රථ දෙකක් ... Read More

කෙටිදුර ධාවන ශුර හිමාෂ ඒෂාන්ට වසර 4ක තරඟ තහනමක්

Author- August 9, 2022

තහනම් උත්තේජක භාවිත කළ බවට වන චෝදනාවට වරඳකරුවීම නිසා, ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශුර හිමාෂ ඒෂාන්ට වසර 4ක තරග තහනමක් ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය ... Read More

ඉදිරියේ දී දින 05 ම පාසල් පැවැත් වීමට සැළසුම් – අධ්‍යාපන ඇමති

Author- August 9, 2022

ඉදිරියේ දී දින 05 ම පාසල් පැවැත් වීමට සැළසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රෙම්ජයන්ත් මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය. මේ වන විට ඉන්ධන සැපයීම ... Read More

යළිත් කොවිඩ් රැල්ලක් අත ළඟ – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

Author- August 9, 2022

මෙරටින් දෛනිකව වාර්තා වන කොවිඩ් 19 වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව දෙසීයේ සීමාවට ආසන්නවීම යළි රට තුළ ‘දරුණු කොවිඩ් රැල්ලක්’ ඇතිවීමේ පෙර නිමිත්තක් බව සෞඛ්‍ය අංශ අනතුරු ... Read More

අවුරුදු 16ත් 20ත් අතර පාසල් දරුවන්ටත් අර්ධකාලීන රැකියා කිරීමේ අවස්ථාව

Author- August 9, 2022

අවුරුදු 16ත් 20ත් අතර වයසේ පසු වන පාසල් දරුවන්ට පෞද්ගලික සමාගම්වල අර්ධ කාලීන රැකියා අවස්ථා ලබා ගැනීමට හැකිවන පරිදි නීති සංශෝධනය කිරීමට කම්කරු අමාත්‍යාංශය පියවර ... Read More

අද කොවිඩ් මරණ 6ක්

Author- August 9, 2022

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (08) දිනයේ තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 06ක් අද වාර්තා කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ ... Read More

දමිතා, රැට්ටා ඇතුළු අට දෙනෙකුට කොටුව උසාවියෙන් ඇප

Author- August 9, 2022

මැයි 25 වැනි දින කොළඹ කොටුව උසාවිය ඉදිරිපිට දී පරුෂ වචනයෙන් බැන වදිමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් හැසිරුණු බවට චෝදනා කරමින් චිත්‍රපට හා ටෙලිනාට්‍ය ... Read More

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ හමුදා සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය – ජනපති

Author- August 9, 2022

පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ආරක්ෂා කර පාර්ලිමේන්තුව රැස් වීමට ලබා දී යුද්ධ හමුදාව ව්‍යවස්ථානුකූල යුතුකම ඉෂ්ට කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. පැලවත්ත, අකුරේගොඩ යුද්ධ හමුදා මූලස්ථානයේ ... Read More