Category: උණුසුම් පුවත්

ජොන්ස්ටන්ට අධිචෝදනා – රටින් පිටවීමත් තහනම්

Author- August 9, 2022

අල්ලස් කොමිසම පවරා ඇති නඩුවකට අදාළව ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් 3කට අධිචෝදනා භාර දුන් කොළඹ මහාධිකරණය නඩුව අවසන් වන තෙක් ඔවුන්ට විදෙස් ගමන් තහනම් කරමින් ... Read More

රනිල් හමුවීම ජවිපෙ අතහරී

Author- August 9, 2022

ජනතා විමුක්ති පෙරමුණ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර අද ( 9) හමුවක් සිදු නොවන බවත් ඒ වෙනුවට ජනාධිපතිවරයා වෙත ජ.වි.පෙ. විසින් සකසන ලද ලිඛිත යෝජනා ... Read More

හෙට සිට විදුලිබිල සියයට 75කින් ඉහළට

Author- August 9, 2022

විදුලිබිල හෙට සිට සියයට 75ක සාමාන්‍ය අගයකින් ඉහළ නැංවීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළා. එහි සභාපති ජනක රත්නායක කොළඹ දැන් ... Read More

ආයුධ පෙන්වන්න ගිය පාතාල සාමාජිකයා ගල් කොරියකට වැටී මරුට

Author- August 9, 2022

අංගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුමුදු රුක්ෂාන් ඝාතනය ඇතුළු ඝාතන රැසකට සම්බන්ධ පාතාල සාමාජිකයකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මිය ගොස් ඇත්තේ, ශිරාර් හෙවත් තුවාන් නමැති පුද්ගලයා ... Read More

ගෑස්වලට මිල සුත්‍රයක්

Author- August 9, 2022

කළුතර, වව්නියාව, පුත්තලම, ත්‍රිකුණාමලය, මන්නාරම, අම්පාර සහ කෑගල්ල නගර සභා මහ නගර සභා තත්ත්වයට උසස් කර තිබෙනවා. මේ අතර, ජල හා මලාපවහන ගාස්තු ද සංශෝධනය ... Read More

අද කොළඹට දැඩි ආරක්ෂාවක්

Author- August 9, 2022

කොළඹ නගරයේ ආරක්‍ෂාව අද (09) දින තරකර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවැසීය. රජයට විරෝධය පළකරමින් අරගලකරුවන් විසින් අද දින විරෝධතා පෙළපාලියක් පැවැත්වීමට සූදානම් ... Read More

පොහොට්ටුව රනිල්ට ඡන්දය දුන්නේ අත්හදා බලන්න – ඩී.බී. හේරත්

Author- August 9, 2022

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයේදී තම පක්ෂය විසින් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළේ, අත්හදා බැලීමක් සිදු කිරීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ... Read More

බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එක්ව අද රට පුරා විරෝධතා

Author- August 9, 2022

බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එක්ව අද (09) දිනයේ කොළඹ හා ප්‍රදේශ ගණනාවක විරෝධතා පවත්වන බවට මේ වනවිට ප්‍රකාශ කර තිබේ. ඊට සමගාමීව කොළඹ විහාරමහාදේවී ... Read More

අද කාලගුණය

Author- August 9, 2022

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මධ්‍යම කඳුකරයේ ... Read More

ලංගම සහ පෞද්ගලික බස්රථවලට වෙනම QR කේතයක්

Author- August 8, 2022

ඉන්ධන අර්බුදය හමුවේ වෘත්තීය ත්‍රි රෝද රථ හිමියන් මුහුණ දෙන ගැටලු පිළිබද සාකච්ඡාවක් කංචන විජේසේකර සහ ආචාර්ය බන්දුල ගුණවර්ධන යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පොදු ප්‍රවාහන ... Read More