Category: උණුසුම් පුවත්

කොවිඩ් 4වන එන්නත්කරණයට ජංගම රථ

Author- August 6, 2022

කොරෝනා මර්දන සිව්වන එන්නත්කරණය සඳහා ජංගම රථ යෙදවීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක චන්ද්‍රගුප්තා මහතා පැවසුවේ, හඳුනාගත් සහ අවශ්‍යතාව අනුව, ජංගම එන්නත්කරණ රථ ... Read More

ලක්ෂ දෙකේ ඉන්ධන දීමනාව නොගැනීමට ජවිප‍ෙ මන්ත්‍රීවරු තීරණය කරයි

Author- August 6, 2022

පාර්ලිමේන්තු මන්තීවරුනට රුපියල් ලක්ෂ දෙකක ඉන්ධන දීමනාවක් ලබා දීමට ගෙන ඇති තීරණයට අනුව ජනතා විමුක්ති පෙරමුණ එම දීමනාව ලබා නොගැනීමට තීරණය කර ඇත. රටේ ජනතාව ... Read More

රියැදුරු බලපත්‍ර වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව ඉහළට

Author- August 6, 2022

රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම සහ අළුත් කිරීම සඳහා වන වෛද්‍ය පරීක්ෂණ ගාස්තු අගෝ. 8 වන දා සිට සංශෝධනය කර තිබේ. වෛද්‍ය පරීක්ෂණ ගාස්තු සහ ඒ ... Read More

උමංදාවට ගිය කෘෂිකර්ම ඇමති (Photos)

Author- August 6, 2022

කෘෂිකාර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ (05) කුරුණෑගල, මැල්සිරිපුර උමංදාව හරිත විශ්වවිද්‍යාලය දැකබලාගැනිම ට සහ එහි ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා එක්වී තිබුණා. එහිදී නව ක්‍රම ඔස්සේ කරගෙන ... Read More

ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට

Author- August 6, 2022

ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ මහලේකම් ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජීවන වියදම ඉහළ යාමට එරෙහිව දිල්ලි නගරයේ දී ඇය සිය පාක්ෂිකයන් සමඟ විරෝධතාවක නිරත වී තිබුණා. ... Read More

පරිභෝජනය සඳහා සුදුසු සහල් සත්ත්ව ආහාර සඳහා යොදා ගත්තොත් වැඩ වරදී

Author- August 6, 2022

මිනිස් පරිභෝජනය සඳහා භාවිත කරන සහල් සත්ත්ව ආහාර නිෂ්පාදන සඳහා යොදා ගන්නේ නම් ඔවුනට එරෙහිව නීතිමය පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. වෙළඳ ... Read More

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Author- August 6, 2022

සබරගමුව පළාතෙත්, නුවරඑලිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ, බස්නාහිර සහ වයඹ පළාත්වල ... Read More

ඉදිරි මාස 06ත් අමාරුයි – ජනපති

Author- August 5, 2022

පැරණි ආර්ථික මොඩලය තවදුරටත් භාවිතා කළ නොහැකි අතර නව්‍ය ලෙස සිතමින් ගෝලීය වෙනස්වීම් පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ ... Read More

සර්ව පාක්ෂික ආණ්ඩුවකට සහය දෙන්න ඩලස්ගෙන් කොන්දේසි 4ක්

Author- August 5, 2022

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යෝජනා කරන ලද සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීමට සහය දැක්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඇතුළු පාර්ශ්වය කොන්දේසි 4ක් පනවා තිබේ. ට්විටර් ... Read More

පැරණි ආර්ථික මොඩලය තවදුරටත් අපට භාවිතා කළ නොහැකියි – ජනපති රනිල්

Author- August 5, 2022

පැරණි ආර්ථික මොඩලය තවදුරටත් අපට භාවිතා කළ නොහැකි අතර නව්‍ය ලෙස සිතමින් ගෝලීය වෙනස්වීම් පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ... Read More