Category: උණුසුම් පුවත්
අපි එකතු විය යුතුයි – හර්ෂ ද සිල්වා
නව ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා, සීමිත කාලයක් සඳහා සර්ව පාක්ෂික හෝ බහු පක්ෂ රජයක් පිහිටු විය යුතු බවත්, එසේ කළ හොත් අනාගත පරම්පරාවට සාධාරණයක් ... Read More
ඉන්ධන පෝලිමක තවත් මරණයක්
ඉන්ධන පෝලිමක සිටි තවත් පුද්ගලයකු මිය යාමේ පුවතක් පුත්තලමෙන් වාර්තා වෙනවා. පුත්තලම නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක සිටි 63 හැවිරිදි අයෙකු අද (03) අලුයම මෙලෙස ජීවිතක්ෂයට ... Read More
ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ
මධ්‍ය කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ, කාසල්රී, මාවුස්සාකැලේ, ලක්ෂපාන ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු මේ වනවිට විවෘත කර තිබේ. එම නිසා පහත්බිම්වල ... Read More
ඉන්ධන සැපැයීම සීමා කරන්න වෙනවා – ජනපති රනිල්
ඉන්ධන සැපැයීම සීමා කිරිමට සිදු වෙන බවත් රටේ අපනයන ආදායම හා විදේශ ප්‍රේෂණ වලට සරිලන පරිදි ඉන්ධන ගෙන්වා ගැනීමේ ක්‍රමයක් ආරම්භ කරන බවත් ජනපති රනිල් ... Read More
ඩීසල් බහාලුම් නිදහස් කෙරේ – තවත් ඩීසල් සහ පෙට්‍රල් නැවකට අත්තිකාරම් ගෙවයි
ඩීසල් බහාලුම් සඳහා ඊයේ (02) සිදු කළ ගෙවීම් අනුව අද දිනයේ ඒවා මුදා හැරීම ආරම්භ කරන බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනු ... Read More
22 වැනි සංශෝධනයේ කෙටුම්පත ගැසට් කෙරේ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයේ කෙටුම්පත ගැසට් කර තිබෙනවා. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංකරණ අමාත්‍ය ආචාර්‍ය විජේදාස රාජපක්ෂගේ නියමය පරිදි එම ගැසට් පත්‍රය ... Read More
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර විථි සංචාරය කෙරේ (වීඩියෝ)
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර ඊයේ වීථි සංචාරය කළා. ඊයේ ඇරඹුනු පෙරහැර මංගල්‍යය ලබන 12 වැනිදා දක්වා පැවැත්වෙනවා. මෙවර ... Read More
චන්ඩි පාට් දැම්මොත් අතපය කඩා ගන්න වෙයි, සනත් නිශාන්තගෙන් තර්ජනයක් (වීඩියෝ)
තමන්ගේ සාමකාමි අරගල සිදු කිරීමට ගැටලුවක් නැති නමුත් ජනාධිපති මන්දිර, අරලිය ගහ මන්දිර අල්ලා ගැනීමට ආවොත් අතපය කඩා ගැනීමට සිදුවෙනු ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය ... Read More
නිරිතදිග මෝසම් තවදුරටත් සක්‍රීයයි
නිරිතදිග මෝසම් තත්ත්වයේ සක්‍රීය වීමක් සමඟ බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ නිරිත දිග කොටසේත් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව ... Read More
අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 7649 දෙනෙක් පීඩාවට – 4ක් ජිවිතක්ෂයට
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව සිව්දෙනෙක් දක්වා ඉහළ ගොස් තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ මහනුවර, නුවරඑළිය, ගාල්ල, රත්නපුර සහ යාපනය ... Read More

